Xiaomi Power Bank

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    20000mah එකකින් 3200mah බැටරිය කොච්චර charge කරන්න පුලුවන්ද? මේ වීඩියෝ එකේ iPhone 6 1810mah එක 7 වාරයක් පුලුවන් කියල කියන්නෙ. එතකොට 1810*7= 12670යිනෙ. 20000mah එකෙන් ඒ ගානද use කරන්න පුලුවන් වෙන්නෙ?:oo:

     
    Last edited: