XIAOMI REDMI NOTE 3 (December 2015)

asheka

Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    Xiaomi Phones ගැන කට්ටිය උනන්දු බව පෙනුන නිසා මම හිතුව අලුතින්ම ත්‍රෙඩ් ඒකක් Open කරන්න.

    මචංල මම දැන් ඉන්නෙ චීනෙ. මගෙ යාලුවෙක් තව සුමාන දෙකකින් ඒනව ලංකාවට. ඔයගොල්ලො කැමති නම් Redmi Note 2, Redmi Note 3, Xiaomi 4, Xiaomi 4c, වගේ phones ඒයා අතේ ඒවන්න පුලුවන්.

    **All phones come in original packaging. Charger and USB cable included.**

    කැමති අය මට PM කරන්න. :cool:

    මීට අමතරව වෙන brands වල second hand, brand new phones අවශ්‍ය අයත් PM කරන්න.

     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹ දැන් චයින වල කොහෙද ඉන්නේ?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    11.gif