Xiaomi Redmi Note 4 එක්ක දවසක්
ඔන්න ඉතින් මමත් ගත්ත Redmi Note 4 එකක්,, ඉතින් මේක දවසක් විතර පාවිච්චි කරලම මේක ගැන කට්ටියට පොඩ්ඩක් කියන්න හිතුනා. මම ඉතින් ගොඩක් heavy user කෙනෙක් නෙමෙයි, පාවිච්චි කරේ Cam, Facebook, Viber, Messenger, Browser, Music, Youtube, මම Phone එක උදේ Charage කරා Full වෙන්නම ඊට පස්සේ ඉතින් පැය 11ක් විතර එක දිගට පාවිච්චි කරා, පහලින් දැම්ම Screen Shots ටික, phone එක නම් පට්ට, fingerfrint එකත් සුපිරියට වැඩ, පට්ට themes ටිකක් තියනවා,

ගත්ත ගානට පාඩු නැ, මම ගෙන්න ගත්තේ Geekbuying එකෙන් TNT දැම්මේ දවස් 5ක් ගියා සති අන්තේ සෙට් උන හින්ද නැත්නම් දවස් 3යි. TAX එක වැදුන 1970 ක්, මේකේ Inbuilt App lock එකක් Inbuilt dual app maker එකක් Remote එකක් තියනවා. 

පැයක් වගේ ඇතුලත phone එක 60% වගේ වගේ charge වෙනවා, Default අවේ MIUI 8 එක International Version එක, ගන්න ගානට වටිනා කියන phone එකක් මටනම්,
T