Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    ඔන්න ඉතින් මමත් ගත්ත Redmi Note 4 එකක්,, ඉතින් මේක දවසක්‌ විතර පාවිච්චි කරලම මේක ගැන කට්ටියට පොඩ්ඩක් කියන්න හිතුනා. මම ඉතින් ගොඩක් heavy user කෙනෙක් නෙමෙයි, පාවිච්චි කරේ Cam, Facebook, Viber, Messenger, Browser, Music, Youtube, මම Phone එක උදේ Charage කරා Full වෙන්නම ඊට පස්සේ ඉතින් පැය 11ක් විතර එක දිගට පාවිච්චි කරා, පහලින් දැම්ම Screen Shots ටික, phone එක නම් පට්ට, fingerfrint එකත් සුපිරියට වැඩ, පට්ට themes ටිකක් තියනවා, :love::love::love::love::love: ගත්ත ගානට පාඩු නැ, මම ගෙන්න ගත්තේ Geekbuying එකෙන් TNT දැම්මේ දවස් 5ක් ගියා සති අන්තේ සෙට් උන හින්ද නැත්නම් දවස් 3යි. TAX එක වැදුන 1970 ක්, මේකේ Inbuilt App lock එකක් Inbuilt dual app maker එකක් Remote එකක් තියනවා. :yes::yes::yes::yes::yes: පැයක් වගේ ඇතුලත phone එක 60% වගේ වගේ charge වෙනවා, Default අවේ MIUI 8 එක International Version එක, ගන්න ගානට වටිනා කියන phone එකක් මටනම්,
    Screenshot_2016_11_23_20_46_42_962_com_miui_home.jpg
    T
    Screenshot_2016_11_23_20_46_31_806_com_miui_home.jpg
    Screenshot_2016_11_23_20_46_55_631_com_android_s.jpg
    Screenshot_2016_11_23_20_47_15_390_com_miui_secu.jpg
    Screenshot_2016_11_23_20_47_25_210_com_miui_secu.jpg
    Screenshot_2016_11_23_20_47_34_201_com_miui_secu.png
    Screenshot_2016_11_23_20_47_53_772_com_miui_secu.png
    Screenshot_2016_11_23_20_48_36_425_com_android_u.png
    Screenshot_2016_11_23_20_48_51_854_com_android_d.png
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Phone eka gedattama awada
    මම TNT දාල ගෙන්න ගත්තේ උන් ඇවිල්ල Call එකක් දෙනවා ඊට පස්සේ Custom fee එක ගෙවල ගන්න තියෙන්නේ,
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    SoT එකයි, ‍යුස් කරපු ඇප් ටිකයි දාපන් බලන්න.
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මම TNT දාල ගෙන්න ගත්තේ උන් ඇවිල්ල Call එකක් දෙනවා ඊට පස්සේ Custom fee එක ගෙවල ගන්න තියෙන්නේ,

    Custom fee kiyanne tax da? kochara vedunada?