Xiaomi | Redmi Security Issue

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,499
    6,741
    113
    වදුරව
    Xiaomi, Redmi phone වලට සම්පත් විශ්ව, crypto wallet වගෙ apps install කරන එක safe ද?
    Account hack කරන්න පුලුවන් නෙද චීන්නුන්ට 😁
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    ado sira prashnayak ahuwe
    එහෙනං ඉතින් ලබ්බෙද ටෝ ඕව ඉන්ස්ටෝල් කරන්නෙ. ඔය කියන විදිහට ඇපල් ඇමරිකන්කාරයට හැක් කෙරුවැකි සැම්සුන් කොරියන්කාරයට හැක් කෙරුවැකි :cautious:
     
    • Like
    Reactions: NRTG and Dexter011

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,219
    7,705
    113
    එහෙනං ඉතින් ලබ්බෙද ටෝ ඕව ඉන්ස්ටෝල් කරන්නෙ. ඔය කියන විදිහට ඇපල් ඇමරිකන්කාරයට හැක් කෙරුවැකි සැම්සුන් කොරියන්කාරයට හැක් කෙරුවැකි :cautious:
    ow un balala athe gahala delete karanwa athi.
     
    • Like
    Reactions: NRTG