Xiaomi Sale ලාබයි... ලාබයි....

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,701
    2,815
    113
    colombo
    උබලා ගන්න ඒවා පොඩ්ඩක් අලුත් ට්‍රේඩ් එකක් ඕපන් කරලා දාපන් අතටම වාසි ඒවා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    Screenshot_20230926-063855_AliExpress.jpg
     
    • Like
    Reactions: ACHIK

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    තියෙනව ඒකට ෆෝම් දෙකක් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න විතරයි ඕන අයිඩී කොපි දෙකක් එක්ක. වෙන කොහෙවත් යන්න ඕන නෑ. අවුරුද්දකට ගේන්න දෙන්නේ යූස්ඩ් දෙකයි බ්‍රෑන්ඩ් නිව් දෙකයි


    එව්ව නං අල්ලන්නෙත් නෑ එච්චර , කණාවට ඇල්ලුවොත් ඔහොම තමා
    ------ Post added on Sep 24, 2023 at 9:03 PM
    Mi බෑන්ඩ් වලටත් ඕක අදාල ඇති නේ...?
    MI Band අල්ලනවා සමහරක් වෙලාවට. මට රුපියල් 600ක් ගෙවන්න උනා. හැබැයි තාම හොදට වැඩ. Global Version එක ගත්තේ. (Mi Band 4)
     
    • Wow
    Reactions: PHBhagya