සිරෝමි වල සිග්නල් IC කේස් තියෙනවා
දැන් හදල ඇති ඉතින්. ඇපල් වලත් antennagate කියල එකක් තිබ්බනේසිරෝමි වල සිග්නල් IC කේස් තියෙනවා
දැන් හදල ඇති ඉතින්. ඇපල් වලත් antennagate කියල එකක් තිබ්බනේ
තියෙනව ඒකට ෆෝම් දෙකක් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න විතරයි ඕන අයිඩී කොපි දෙකක් එක්ක. වෙන කොහෙවත් යන්න ඕන නෑ. අවුරුද්දකට ගේන්න දෙන්නේ යූස්ඩ් දෙකයි බ්‍රෑන්ඩ් නිව් දෙකයි
එව්ව නං අල්ලන්නෙත් නෑ එච්චර , කණාවට ඇල්ලුවොත් ඔහොම තමා
------ Post added on Sep 24, 2023 at 9:03 PM
MI Band අල්ලනවා සමහරක් වෙලාවට. මට රුපියල් 600ක් ගෙවන්න උනා. හැබැයි තාම හොදට වැඩ. Global Version එක ගත්තේ. (Mi Band 4)Mi බෑන්ඩ් වලටත් ඕක අදාල ඇති නේ...?