Xiomi MIUI

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Xiomi use karana aya poddak kiyanna...

    Ads enne xiomi apps wala witharada?? (Mi music, mi browser etc.)
    Nattam install karana hama app ekema enawada?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,920
    7,255
    113
    Kotahena
    Mi apps ඔක්කෝටම තියෙනව option එකක් disable recommendations කියලා එකකම setting වල.

    වෙනත් play store වලින් දාන android apps වලට මෙක අදාළ නැහැ.

    Blockada කියලා addblocker එකක් තියෙනව ඕනෙනම් install කරගන්න. ඒකෙන් network level ads block වෙනව.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Mi apps ඔක්කෝටම තියෙනව option එකක් disable recommendations කියලා එකකම setting වල.

    වෙනත් play store වලින් දාන android apps වලට මෙක අදාළ නැහැ.

    Blockada කියලා addblocker එකක් තියෙනව ඕනෙනම් install කරගන්න. ඒකෙන් network level ads block වෙනව.

    Elakiri.. Tha k machn

    E kiyanne... Mi apps use karan nattam ads enne nane..? Full screen ads ehema??