IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    Percentage එක දෙපැත්තෙ අගයන් interchangeable. උදාහරණයක් විදිහට 80 කින් 45% ක් කීයද කියල අ‍ැහුවාම එකපාර හිතා ගන්න අමාරුයිනෙ. හැබැයි 45 කින් 80% කියන්නෙ 36 යි කියල ලේසියෙන් හිතා ගන්න පුළුවන්. දෙකම එකයි. 😊

    සූත්‍රය කිව්වොත්

    A x B% = B x A%

    Excel වලින් කරනවා නම් ඔය දේම පාවිචිචි කරන්න පුළුවන්. අවශ්‍ය cell එක හරි value එක හරි දාලා X/Y% කියල ගහන්නයි තියෙන්නෙ.

    උදා A1 cell එකෙන් B2 cell එකේ percentage ඕන නම්,

    A1/B2% කියල ගැහුවාම හරි. 😊

    නැත්නම් අනිත් පැත්තටත් පුළුවන්. උදාහරණයක් විදිහට දෙවනි cell එකේ ප්‍රමාණයට percentage ගන්නවා නම් * දාන්න. (A x 25% වගේ ඕන නම්)

    එතකොට A1*B2% කියල ගැහුවාම හරි.

    අවශ්‍ය පැත්තට පාවිච්චි කරන්න. පටල ගන්න එපා. 👍
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    XL gana lokuwatama danne neha , ohoma kiuwata eka pata therenne neha
    උඹට මොකක් හරි ඉලක්කමක percentage ඕන නම් එ‍්කයි, percentage එකයි මෙහෙම දාලා උත්තරය ගනින්. 1500 කින් 45% කීයද කියල හොයන්න ඕන නම්,

    1500*45% කියල ගහල enter කරාම උ‍ත්තරය එනවා.

    Formula එකක් ඕන නම් 1500 සහ 45 වෙනුවට cell දෙකක් දාන්න පුළුවන්නෙ. (A1, B1 වගේ)

    හැබැයි ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නෙ බෙදීමක percentage එකනෙ. එ‍් කියන්නෙ 3/5 ප්‍රතිශතයක් විදිහට කීයද කියන එක වගේ. ඉතින් එහෙම ඕන වුණාම බෙදීම දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: Asmodeus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    1691562250655.png


    nil paatin thiyenne langa kotu wala thiyana function eka

    nikamma function eka daala beduwama enne 0.1465
    eeta passe uda balanna % mark eka thiyana button ekak thiyanawa
    eeka click karanna
     
    • Love
    Reactions: Cricket crazy