Xmas Snow -මගේ අලුත්ම Android Apps එක බලන්න

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Xmas Snow -මගේ අලුත්ම Android Apps එක බලන්න

    හාහා... ඔන්න මගේ 8 වෙනි Android 3D Live Wallpaper එක ඇරගෙන ආවා:D. මෙ පාර මම කරන්න හිතුවේ මේ කාලේ ඉතින් හැම තැනටම හොදටම සීතලයි. සමහර රටවලට හොදටම හිම වැටෙනවා. අන්න ඒක අල්ලලා මම හැදුවා පටිට:P(මම පටිට කිවිවට උඹලට බලාපල්ලා පටිටද කියලා:P) Animation එකක්. දන්නවනේ ඉතින් Android Application වලට 3D කරනවා කියන්නේ හෙන ආමාරැ වැඩක්. කියන තරමි ලේසි නැ:sorry:. හැබැයි මම නමි ඔන්න දුන්නා වැඩේ. මේකට නම දැමිමේ Xmas Snow Live Wallpaper කියලා. මටනමි මාර කූල් මචන්ලා ඒක. (මම හදපු හින්දම නෙවේයි ඔං) ඔන්න Android Phone තියෙන උදවිය දාගෙන බලාපල්ලා. මතක ඇතිව බලලා හොද Rating and Comment එකක් දෙන්න අමතක කරන්න එපා:D:D. හරිය. ලංකාවෙන් Android Live Wallpaper මාස්ටර වන මම විසින්(මාස්ටර් කියලා කෑල්ලක් දා ගත්තට අවුලක් නැ:rofl::rofl:. දන්න විදියටනමි මමද කොහේද වැඩියෙන්ම Android 3D Live Wallpaper හදලා තියෙන්නේ ලංකාවෙ එකෙක් ගෙන්:yes::yes:)

    vKKFeTwoxN1zQcuHVIVnisasKO-RzMzIBLRbOh_cWGtlssp_fvhdHtTt8uLCUfGj6Nk=w300-rw


    Google Play ලින්ක් එක - Xmas Snow 3D Live Wallpaper

    R9IF9tDfajx3t3cq7TMQ9Q_nRzohKmrZOP190WgFC0AmmHtp0mSICnSO4FAm4YVm5JE3=h900-rw


    q6S9zBawXWAe1huyMzE68YHLmJTvyEpUDCR656e-p9dcrdbSBlsJ2HkBTifXM5Lqcw=h900-rw


    91YF0-_81jCisyb1f_PRhzEPFE29gkcdt0uQqFpcPXjBw0P6q88MST3nNblvOWkMnA=h900-rw
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    iOS7 Parallax True 3D Depth කියලා එකක් ඊයේ දාගත්තා..... ඒකත් පට්ට.... උඹේ එකත් දාගෙන බලන්නම්.... ස්පෑම් එහෙම නෑ නේ.....?? :)
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    iOS7 Parallax True 3D Depth කියලා එකක් ඊයේ දාගත්තා..... ඒකත් පට්ට.... උඹේ එකත් දාගෙන බලන්නම්.... ස්පෑම් එහෙම නෑ නේ.....?? :)

    Pissuba ban, kelinma google play link eka dala thiyenne, :D:D