XP Mode ක්‍රියාත්මක කරගන්න හැටි..

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
XP Mode කියන්නේ වින්ඩෝස් 7 සමඟ පැමිණි නව පහසුකමක්. ඔබටත් තවම XP අතහැර යන්න බැරි නම් මේ විශේෂාංගය ඔබට ප්‍රයෝජනවත් වේවි.7 Professional සහ Ultimate කියන සංස්කරණ වල පමණයි මෙය භාවිතා කරන්න පුලුවන්. වින්ඩෝස් 7 හරහා XP වැඩසටහන් මේ විශේෂංගය මඟින් ලබාගන්න පුලුවන්. ඒ වගේමයි ඔබගේ ප්‍රොසෙසරය මෙයට අනුකූලද කියලා බලන්න ඕනේ. මොකද Intel-VT හෝ AMD-V ප්‍රොසෙසර් වල පමණයි මෙය ක්‍රියාත්මක කරන්නට පුලුවන්. එය බලාගන්නට පොඩි උපාංගයක් තියෙනවා SecureAble කියලා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mannum XP mode ekata etharum kamathi kenek namai. moko eeke godak limited pahasukam thamai thiyenne. kohoma vunath ape kattiyava danuvath kalaata bohomath ma sthuthi.


    elaz, virtual pc witarada support karanne? vmware nadda?

    VMWare valath ehema pahasukamak thiyanava.