XP / VISTA / WIN 7/ or....

What is the operating system you use?


  • Total voters
    69

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    98 වලට පස්සෙ ‍XP එක ආවම හැමෝම ඒක දාගත්තා!, ඒ වගෙම ඒක ගොඩක් සාර්ථක OS එකක් උනා. ඊට පස්සෙ Vista ආවම හුඟක් අය ඒකත් දාලා බැලුවා. හැබැයි ඒකට ඇපත් නැති උනා. ඊට පස්සෙ Se7en ආවම සමහරු එකට යන්න පස්ස ගැහුවා Vista වලින් කාපු කට්ට නිසා. ඕන දෙයකට ඔට්ටු හා කාලයත් සමඟ අලුත්වේන ජාතියෙ මිනිස්සු Se7en දාගත්තා. System requirements හරියට තිබුන කට්ටියට Se7en උපරිමයෙන්ම හරිගියා. හැබැයි System requirements හරියට නැති කට්ටියට XP තමා හොඳම කියලා හිතුනා. ඒ වගේම අර වයසක් මිනිස්සු වගේ Se7en අල්ලලවත් බලන්නෙ නැතිව XP තමයි 524;ොඳම කියාගන්න කට්ටියක් තාම ඉන්නවා!.

    මමත් ඔය හැම එකක්ම පාවිච්චි කරලා තියෙනවා..
    මොනව උනත් මමනම් කියන්නෙ හොඳම එක Se7en තමා!!!

    Aniwa... habai virtual machine ekaka windows use karana nisa mata nam thawama XP thamai honda. Habai ithin oya serama gattat OSX ekka compare karanna ba! Unix kernel eka thiyanne. Patta stable
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    98 වලට පස්සෙ ‍XP එක ආවම හැමෝම ඒක දාගත්තා!, ඒ වගෙම ඒක ගොඩක් සාර්ථක OS එකක් උනා. ඊට පස්සෙ Vista ආවම හුඟක් අය ඒකත් දාලා බැලුවා. හැබැයි ඒකට ඇපත් නැති උනා. ඊට පස්සෙ Se7en ආවම සමහරු එකට යන්න පස්ස ගැහුවා Vista වලින් කාපු කට්ට නිසා. ඕන දෙයකට ඔට්ටු හා කාලයත් සමඟ අලුත්වේන ජාතියෙ මිනිස්සු Se7en දාගත්තා. System requirements හරියට තිබුන කට්ටියට Se7en උපරිමයෙන්ම හරිගියා. හැබැයි System requirements හරියට නැති කට්ටියට XP තමා හොඳම කියලා හිතුනා. ඒ වගේම අර වයසක් මිනිස්සු වගේ Se7en අල්ලලවත් බලන්නෙ නැතිව XP තමයි හොඳම කියාගන්න කට්ටියක් තාම ඉන්නවා!.

    මමත් ඔය හැම එකක්ම පාවිච්චි කරලා තියෙනවා..
    මොනව උනත් මමනම් කියන්නෙ හොඳම එක Se7en තමා!!!
    Agree