Xperia™ Z1 ඇවිල්ලා..!!!(පට්ට බාන්ඩේ)

donta

Member
Jun 11, 2013
2,916
304
0
Xperia™ Z1 ඇවිල්ලා..!!!(පට්ට බාන්ඩේ)

20.7 megapixel camera එකක් මේකට එන්නේ.:shocked::shocked:
xperia-Z1-hero-black-1240x840-3c449514e1daf8b0652a5dc235530ebc.jpg

xperia-Z1-gallery-04-1240x840-d597d1646d91366693a1e737ca890c08.jpg

xperia-Z1-gallery-03-1240x840-7d3dbfe4986436b7f56e2252c3114236.jpg

xperia-Z1-gallery-05-1240x840-5d05fd87c732a85c00b6f68389982fae.jpg

xperia-Z1-gallery-01-1240x840-debf458d60ff58a57d19b628c0e0370c.jpg

For more details-
http://www.sonymobile.com/global-en/products/phones/xperia-z1/#tabs
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
Cam ekenam MP gana wediunata wedak ne ban. lo light kohomada danne

මචන් මුන් මේක හදලා තියෙන්නේ මිනිහගේ ඇහේ තාක්ශන බාවිත කරලලු.ඒක නිසා මේකෙන් රෑ ගහන photos පට්ට කොලිටියට වදිනවලු.:yes::yes::yes:
මෙච්චර කාලෙකට 4n එකකට ආපු හොදම කෑමරාව ලු.:):):)
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මචන් මුන් මේක හදලා තියෙන්නේ මිනිහගේ ඇහේ තාක්ශන බාවිත කරලලු.ඒක නිසා මේකෙන් රෑ ගහන photos පට්ට කොලිටියට වදිනවලු.:yes::yes::yes:
    මෙච්චර කාලෙකට 4n එකකට ආපු හොදම කෑමරාව ලු.:):):)

    :shocked::shocked::shocked::shocked:e mokadda e scene eka
    man dslr eka wikunala okak ganna one ehenan:rolleyes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් මුන් මේක හදලා තියෙන්නේ මිනිහගේ ඇහේ තාක්ශන බාවිත කරලලු.ඒක නිසා මේකෙන් රෑ ගහන photos පට්ට කොලිටියට වදිනවලු.:yes::yes::yes:
    මෙච්චර කාලෙකට 4n එකකට ආපු හොදම කෑමරාව ලු.:):):)

    යාළුවා,උබේ...කැමරා පෝන් ගැන දැනුම නම් බිංදුවයි

    8.7mp pureview camera vs 20.7mp camera

    r3bHizo.png

    cHVKwxq.png

    vrLRkqZ.png

    o2wWEZv.png
     
    :lol::lol::lol::lol::shocked:

    අපේ ඇහැට කොහෙද මිනිහෝ රෑට පෙනෙන්නේ, උකුස්සෙක්ගේ,බස්සෙක්ගේ ඇහේ තාක්ෂනය භාවිත කරනම් කමක් නෑ :yes::yes::yes::yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා,උබේ...කැමරා පෝන් ගැන දැනුම නම් බිංදුවයි

    8.7mp pureview camera vs 20.7mp camera

    r3bHizo.png

    cHVKwxq.png

    vrLRkqZ.png

    o2wWEZv.png

    මචන් මේ 4 එක කරලා සතියක් වත් නෑ.:no::no:
    අනික මේක තාම Europe වලට විතරයි release කරලා තියෙන්නේ.:yes::yes:
    ඒක නිසා ඕක විස්වාස කරන්න අමාරුයි බන්.:no::no:
    අනේ මන්ද බන්.මම කිව්වේ sony එකෙන් කියපු දේ.:rolleyes::rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol::lol::lol::lol::shocked:

    අපේ ඇහැට කොහෙද මිනිහෝ රෑට පෙනෙන්නේ, උකුස්සෙක්ගේ,බස්සෙක්ගේ ඇහේ තාක්ෂනය භාවිත කරනම් කමක් නෑ :yes::yes::yes::yes:

    ඔන්න ඉතින් කිව්වා දවසේ ගොන් කතාව.:lol::lol:
    කට්ට කරුවලේ කෑමරාවකටවත් බෑ නේ බන් photo එකක් ගහන්න.
    දෑන් උබට උබ ඉන්න කාමරෙ ලයිට් එක දාලා තියෙද්දි උබට පේන විදිය තියෙනවනේ.අන්න ඒ විදියටම මේකෙන් photo ගන්න පුලුවන්.
    මචන් phone වල කෑමරා ගෑන කතාකරන්න කලින් photography ගෑන ඉගෙනගෙන වරෙන්.
    උබට DSLR එකකින් ඔනම තෑනක උබට පේන seen එක ඒ විදියටම අරන් දෙන්න පුලුවන්.අන්න ඒ වගේ එකක් තමා ඔය Z1 එකේ තියෙන්නේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔන්න ඉතින් කිව්වා දවසේ ගොන් කතාව.:lol::lol:
    කට්ට කරුවලේ කෑමරාවකටවත් බෑ නේ බන් photo එකක් ගහන්න.
    දෑන් උබට උබ ඉන්න කාමරෙ ලයිට් එක දාලා තියෙද්දි උබට පේන විදිය තියෙනවනේ.අන්න ඒ විදියටම මේකෙන් photo ගන්න පුලුවන්.
    මචන් phone වල කෑමරා ගෑන කතාකරන්න කලින් photography ගෑන ඉගෙනගෙන වරෙන්.
    උබට DSLR එකකින් ඔනම තෑනක උබට පේන seen එක ඒ විදියටම අරන් දෙන්න පුලුවන්.අන්න ඒ වගේ එකක් තමා ඔය Z1 එකේ තියෙන්නේ.

    ithin ban minihage ahata wada godaak dewal dslr ekakin penawane ban,
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔන්න ඉතින් කිව්වා දවසේ ගොන් කතාව.:lol::lol:
    කට්ට කරුවලේ කෑමරාවකටවත් බෑ නේ බන් photo එකක් ගහන්න.
    දෑන් උබට උබ ඉන්න කාමරෙ ලයිට් එක දාලා තියෙද්දි උබට පේන විදිය තියෙනවනේ.අන්න ඒ විදියටම මේකෙන් photo ගන්න පුලුවන්.
    මචන් phone වල කෑමරා ගෑන කතාකරන්න කලින් photography ගෑන ඉගෙනගෙන වරෙන්.
    උබට DSLR එකකින් ඔනම තෑනක උබට පේන seen එක ඒ විදියටම අරන් දෙන්න පුලුවන්.අන්න ඒ වගේ එකක් තමා ඔය Z1 එකේ තියෙන්නේ.

    :lol::lol::lol:onna ithin umbath gon kathawak kiwwa
    Camera ekaka thiyenne image sensor ekak. e image sensor ekata shutter eken dena eliya color filter ekak haraha gihin thamai image eka sensor eken process wenne:P
    eth ape ahe wenne wenamama process ekak:lol::lol::lol:
    Dslr ekaka kaluware honda photos ganna puluwan eke long exposure,image sensor eka loku nisa:rofl:
    mata kiyapan oya hunu biji phone camera ekakin DSLR camera ekaka Cmos sensor ekata bari de karanne kohomada kiyala:baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලෙන්ස් එක නම් දියමන්ති වලින් හදල දෑම්මත් වෑඩක් නෑ පොඩි ඉමේජ් සෙන්සර් එකකට. අනික ඔය හිච්චි සෙන්සර් එකට හෙන පික්සල් ගානක් එබුවම කොලිටි එක තවත් අඩු වෙනව...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ලෙන්ස් එක නම් දියමන්ති වලින් හදල දෑම්මත් වෑඩක් නෑ පොඩි ඉමේජ් සෙන්සර් එකකට. අනික ඔය හිච්චි සෙන්සර් එකට හෙන පික්සල් ගානක් එබුවම කොලිටි එක තවත් අඩු වෙනව...

    :yes:arapan machn kata:P
    image.jpeg