Xperia™ Z1 ඇවිල්ලා..!!!(පට්ට බාන්ඩේ)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    යකොව් sony උන් phone එලියට දාන්නේ හරියට අජිත් මුතුකුමාරණ කැසට් පීස් ගහනවා වගේනේ,,,
    ඔක්කෝම එකම අච්චුව.
    මට නම් පේන්න බැහැ..
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :(
    යකොව් sony උන් phone එලියට දාන්නේ හරියට අජිත් මුතුකුමාරණ කැසට් පීස් ගහනවා වගේනේ,,,
    ඔක්කෝම එකම අච්චුව.
    මට නම් පේන්න බැහැ..

    sirawata bn:lol::lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :(
    යකොව් sony උන් phone එලියට දාන්නේ හරියට අජිත් මුතුකුමාරණ කැසට් පීස් ගහනවා වගේනේ,,,
    ඔක්කෝම එකම අච්චුව.
    මට නම් පේන්න බැහැ..

    aniwa machan :yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,930
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :(
    යකොව් sony උන් phone එලියට දාන්නේ හරියට අජිත් මුතුකුමාරණ කැසට් පීස් ගහනවා වගේනේ,,,
    ඔක්කෝම එකම අච්චුව.
    මට නම් පේන්න බැහැ..
    කොම්පිටිෂන් තමා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol::lol::lol:onna ithin umbath gon kathawak kiwwa
    Camera ekaka thiyenne image sensor ekak. e image sensor ekata shutter eken dena eliya color filter ekak haraha gihin thamai image eka sensor eken process wenne:P
    eth ape ahe wenne wenamama process ekak:lol::lol::lol:
    Dslr ekaka kaluware honda photos ganna puluwan eke long exposure,image sensor eka loku nisa:rofl:
    mata kiyapan oya hunu biji phone camera ekakin DSLR camera ekaka Cmos sensor ekata bari de karanne kohomada kiyala:baffled:

    මචන් උබ වෑරදි වෑටහීමක ඉන්නේ.:lol::lol:
    උබ ඔතන compare කරලා තියෙන්නේ DSLR එකක් හා මිනිහගේ ඇහෑක්.
    ඒ දෙකෙ බාවිතවන තාක්ශනය සම්පුර්නයෙන්ම වෙනස් කියන එක ඔන එකෙක් දන්නවනෙ බන්.:yes::yes:
    මිනිහාගේ ඇහෑට පෙනේන්නේ ප්‍රති බිම්බයක්.:yes::yes:
    මම උඩ හරියේ දාලා තියෙන එකත් බලපන්.:yes::yes:
    Z1 එකෙක් පාවිච්චි කරලා තියෙන්නේ DSLR එකේ තාක්ශනය නෙමෙයි,මිනිසාගේ ඇසේ තාක්ශනය.:yes::yes:
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    :lol::lol::lol::lol::shocked:

    අපේ ඇහැට කොහෙද මිනිහෝ රෑට පෙනෙන්නේ, උකුස්සෙක්ගේ,බස්සෙක්ගේ ඇහේ තාක්ෂනය භාවිත කරනම් කමක් නෑ :yes::yes::yes::yes:

    :lol::lol:

    අපේ ගෙදර ඉන්න පූසි පැටව් ගහනව වගේ මුන් ෆෝන් ගහන්නෙ :rofl:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලොල් මෙගාපික්සල් වොර්. සෝනිලගේ හොඳකට තියෙන්නේ තෝරාගන්න හොඳ රේන්ජ් එකක් තියනවා. මම දන්නා විදිහට මෙන්ස්ට්‍රීම් බ්‍රන්ඩ්ස් වලින් වෝටර් & ඩස්ට් ප්රුෆ් ෆෝන් අඩුවට තියෙන්නේ සෝනි. එත් ඉතින් "මට තමා හොඳම එක තියෙන්නේ" කියන්න බලාගෙන ඉන්න අයටනම් මේක හරියන්නේ නැ . එත් තමන්ගේ උවමනාවන් සලකල ෆෝන් ගන්න අයට හොඳ රේන්ජ් එකක් තියේ.

    Off Topic
    කොහොමත් ඉස්සරහට පොයින්ට් & ශුට් කැමරා නැතිවෙලා ඒ තැන ෆෝන් වලට හම්බෙයි. DSLR වල DX ෆොර්මැට් එකේ තැන EVIL/මිරර්ලස් වලට ලැබෙයි. DSLR වල FX ෆෝමැට් එක කන්ටිනු වෙයි FF/IQ/ යන දේවල් දිගේ.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේකත් බලපන්.:D:D
    xperia-z1-overview-create-main-1880x1100-fd7a090773fd492f0aa22b6fd3995cff.jpg

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට භාණ්ඩයක් වගේ
    මෙහෙට එනකොට කියක් වෙයිද දන්නේනැ !