යකොව් sony උන් phone එලියට දාන්නේ හරියට අජිත් මුතුකුමාරණ කැසට් පීස් ගහනවා වගේනේ,,,
ඔක්කෝම එකම අච්චුව.
මට නම් පේන්න බැහැ..

Patta bro asa hithenawa sallie thama natthe![]()
.

දෑන් බලපන් Z එක ආවේ කියද මුලින්ම.
මට මතක විදියට 100000ක් විතර උනා.
ඒත් දෑන් කියද.
දෑන් එකේ 4G එක 70000ට ගන්න පුලුවන්.
ඔවත් එහෙම තමා.
ඇවිල්ලා මාස 2ක් 3ක් යද්දි බහිනව සින් සින් ගාලා.![]()

මචන් උබ වෑරදි වෑටහීමක ඉන්නේ.
උබ ඔතන compare කරලා තියෙන්නේ DSLR එකක් හා මිනිහගේ ඇහෑක්.
ඒ දෙකෙ බාවිතවන තාක්ශනය සම්පුර්නයෙන්ම වෙනස් කියන එක ඔන එකෙක් දන්නවනෙ බන්.
මිනිහාගේ ඇහෑට පෙනේන්නේ ප්රති බිම්බයක්.
මම උඩ හරියේ දාලා තියෙන එකත් බලපන්.
Z1 එකෙක් පාවිච්චි කරලා තියෙන්නේ DSLR එකේ තාක්ශනය නෙමෙයි,මිනිසාගේ ඇසේ තාක්ශනය.![]()

DSLR nemei yako onama Digital camera ekaka theory eka thamai oka

මේකත් බලපන්.
![]()

umbath advertisement balalada phone eka hondai kiwwe

උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි
යාළුවා,උබේ...කැමරා පෝන් ගැන දැනුම නම් බිංදුවයි

යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි
![]()

hamadama dakina kukulage karamale wage oi mata nan mekath

hamadama dakina kukulage karamale wage oi mata nan mekath
hamadama dakina kukulage karamaleta mokatada bola apita ridenne
onna aluth widihata honda ekak haduwanan ape uparima wedanawe salakunu dakinna thibba umbata![]()

අපේ ඇහැට කොහෙද මිනිහෝ රෑට පෙනෙන්නේ, උකුස්සෙක්ගේ,බස්සෙක්ගේ ඇහේ තාක්ෂනය භාවිත කරනම් කමක් නෑ![]()
ඇයි බන් රාත්රී අන්දතාවය කියල ලෙඩක් තියෙන්නේ 
උබ ඉතින් ලංකාවේ nokia agent කියලා අපි දන්නවා..nokia ඉස්සර හොදයි ඒත් දැන් මෙලෝ වැඩක් නැහැ.ඉන්දියන් ජරාව![]()

යකෝ sony එකේ උන් ෆෝන් එකක් release කරහම ලංකාවේ ඉන්න nokia, apple අනාථයොන්ටනේ රිදෙන්නේ...උබලට මොකෝ උන් ෆෝන් කීයක් release කරත්.මොකෝ උන් උබලට ඒවා ගන්න කියලා බල කරනවද.ලොල් ඕයි
![]()

ඇයි උබට ඉරිසියයිද![]()
මචන් නොකිය වල පොඩි සීන් එකක් දන ගන්න ඕන .. උබට නිවාඩු පාඩුවේ පී එම් එකක් කොටන්නම්