Xperia 1 IV

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    140
    43
    අන්තිමට ෆෝන් එකක් අරන් අවුරුදු 5කටත් වැඩි නිසා ඒකෙත් පොඩි පොඩි අවුල් තියන නිසා දැන් අලුත් එකක් ගන්න හිතුව.
    හිත ගියෙ මේකට. තාමනම් රිලීස් කරන නැද්ද කොහෙද.. ඉස්සරනම් සෝනි කිව්වම ඉතින් පට්ට. ඒත් මෑතකදි සෝනි එකක් යූස් කරලම නැති නිසා දැන් සෝනි යූස් කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො මේකට යන එක හොද්‍යිද කියල. බැට්‍රි අවුල් එහෙම තියනවද?

    maxresdefault.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අන්තිමට ෆෝන් එකක් අරන් අවුරුදු 5කටත් වැඩි නිසා ඒකෙත් පොඩි පොඩි අවුල් තියන නිසා දැන් අලුත් එකක් ගන්න හිතුව.
    හිත ගියෙ මේකට. තාමනම් රිලීස් කරන නැද්ද කොහෙද.. ඉස්සරනම් සෝනි කිව්වම ඉතින් පට්ට. ඒත් මෑතකදි සෝනි එකක් යූස් කරලම නැති නිසා දැන් සෝනි යූස් කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො මේකට යන එක හොද්‍යිද කියල. බැට්‍රි අවුල් එහෙම තියනවද?

    View attachment 230093
    sony hodai . bt android jarawa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Sony කොච්චර හොද උනත් වැඩක් නෑ බන් android නේ run වෙන්නේ.