BUMP
bump
bump
network settings වල WCDMA only දාපන් WCDMA preferred දාන්න එපා

Turn off Mobile data
Settings > wireless... > more > Mob. Networks > Access point names >
Left side එකේ Dot sign එක ටැප් කරලා restore default.
+ sign Tap කරලා මේවා දාල save කරන්න..
name - ඕන එකක්.. (eg: djfjkdvkdkm)
apn - ඕන එකක් (eg: djfjkdvkdkm)
on කරල බලන්න.. on වුනේ නැත්නම් ආයේ data off කරලා phone restart කරන්න..
ඔබට දැන් data පහසුකම ලැබී ඇති බව දැකගත හැකිය.
___________________________
Antenna එක බකල් වෙලාද දන් නෑ.. reset කරලා බලන්න.. නැත්නම් flash කරන්න..ඒ හරිගියෙත් නැත්නම් HW අව්ලක්..


thanks anyway oya okkoma karala baluwa ..thanks anyway
oya okkoma karala baluwa ..thanks anyway
machan power +volume up+ volume down botton 3 eka para obagena hitapan 2seconds withara weddi vibrate wela restart wei , ita passe hari yanawada balapan
Oka kadila bn, akai wada karanne naththe, aluth ekak ganin
![]()



ko ban off una dan restart wenneth nane on karanath ba



sry machan restart neme wenne , turn off wenne, ita passe on karala balapan
4n eka off karala on karapan hari yai sometime matath oka una