ow machan j eka awul
ei bun uba eka awul kiyanne,
mata nam eke awulak penne na bun
ow machan j eka awul
SONY Phones නම් හොද එකක් ගන්නවනම් 30+ ඕනෙ බන්. අඩුවට තියෙන ඒව එක්කො ඔක්කොම හොදයි බැටරි මදි(xperia U) . නැත්තම් අනිත් ඔක්කොම හොදයි memory card ගහන්න බැ.(Xperia U, P ) නැත්තම් අනිත් ඔක්කොම හොදයි HD Recording නැ.(most phones) නැත්නම් අනිත් ඔක්කොම හොදයි බැටරිය ගලවන්න බැ(Xperia sola,Xperia S) .එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම තියෙනව. Jelly Bean නැ. එහෙමත් නැත්නම් සියලු දේම තියෙනව. User Storage මදි.(Xperia Neo L, Neo V, Neo ) ඔය වගේ එක එක සීන් තියෙනව
Xperia Neo, Neo V, Ray, එහෙම හොද phone' නමුත් දැන් ඒව Sony Erisccon නිසා තමයි චාටර්. අප්ඩේට් නම් මලාට එන්නෙ නැ ICS වලින් පස්සෙ
මම ගන්න කියල හිතන් හිටියෙ Xperia U එක හරි Samsung Galaxy Ace Plus එක හරි
දෙකම 26/- කට ඩයල්කොමේ එකේ ගන්න පුලුවන්
පස්සෙ කල්පනා කරල කරල තීරණේකට ආව ඔය දෙකම නෙවේ Tipo එක ගන්න කියල(16/-)
Phone එකකට රැපියල් 25-30 ක් වියදම් කරන එක තේරුමක් නැ කියල හිතෙනව
අර දෙකේම features හොදයි බැටරි අවුල් බන් 1300mAh, Tipo එකේ cam එක අවුල්. නමුත් මම හැමතැනම digital cam එක අරන් යන නිසා ලොකු අවුලක් නැ. එහෙම අරන් යන්න බැරි තැනකට හදිසියෙ පොටෝ එකක් දෙකක් ගහන්න වීඩියෝ එකක් කරන්න Tipo එක සුපිරි. මේ සතියෙ ගන්න කියල ඉන්නෙ
අනික ඒකෙ Screen එක පොඩියි. Single Core 800 MHz processor එකක් එක්ක 512MB RAM තියෙන්නෙ. බැටරි 1500 mAh'ඒක නිසා බැටරි දවස් දෙකක් වත් තියෙයි කියල හිතෙනව' ඒවගේම 2.5GB internal user storage එකක් තියෙනව. මම දැනට use කරන DO Mobile එකේ බැටරි දවස් 10ක් අනිවා තියෙනව. පිස්සු කොර.
ගන්නවනම් Nexus series එක හරි S2 වගේ එකක් ගනින්. ඒවයෙ බැටරි එහෙම තඩි බැටරි තියෙන්නෙ. පොඩි පොඩි mid range ඒව අරන් විදවන්න තමා වෙන්නෙ
Unlock කරගන්න පුලුවන් එකෙක් ඉන්නවනම් ගනිල්ල $49.99 Pantech Discover ( Galaxy S3 එකේ features මයි තියෙන්නේ )
AT & T contract එකත් එක්ක $49.99 . නැතිනම් $399


ei bun uba eka awul kiyanne,
mata nam eke awulak penne na bun
JB sure da ban,, official announce karalada?? Ela macho,, umba 100% charge karala normal use karala screen shot ekak daapanko,, matath hithenawa ban hondai kiyala,, Samsung melo rahak na ban design ehema,, set wennema na mata samsung,, sony patta,,
okata JB update eka enne nathi lu,nathinam Phone eka sira lu ,dan price eka 28/= wage wei
