Xperia smartphones නැවතත් ලංකාවට

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Xperia smartphones නැවතත් ලංකාවට

    සෝනි Xperia කියන්නෙ අපි කවුරුත් ගොඩක් ආදරේ කරන බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මට විශ්වාසයි මේ ත්‍රෙඩ් එක කියවන ඔයාටත් අනිවාර්යයෙන්ම Xperia ස්මාට්ෆෝන් එකක් එක්ක ගත කරපු ආදරණීය අතීතයක් මතක් වෙනව ඇති. ඒත් දැන් අවුරුදු කිහිපයක ඉඳන් ලංකාවෙ අපිට සෝනි ෆෝන් එකක් ගන්න හරි හමන් තැනක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් සෝනි ෆෝන් ලංකාවෙ local market එකේ නෑ! මේ නිසා අපි මේ peition එකට sign කරලා අපිට ආපහු Xperia smartphones ඕනි කියලා සෝනිලාට දන්වමු. ඊට පස්සෙ අපිට අපි ආදරේ කරන original Xperia ෆෝන් ලංකාවෙන්ම ගන්න පුළුවන් වෙයි. http://chng.it/JP7nb9rZ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Sony phones division will close soon. It merged with Camera, home appliances division. Sony parts will remain in all electronic machine s.

    I love Sony 💓💕❤️💝
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Sony phones division will close soon. It merged with Camera, home appliances division. Sony parts will remain in all electronic machine s.

    I love Sony 💓💕❤️💝

    මොබයිල් ඩිවිශන් එක ප්‍රතිව්‍යුහගත කිරීමක් කළේ මචං. ෆෝන් රිලීස් කරනව දිගටම;)
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Sony ස්මාර්ට් පෝන් නිෂ්පාදනය නවත්වලා නේද
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Sony ස්මාර්ට් පෝන් නිෂ්පාදනය නවත්වලා නේද

    අම්මෝ නෑ මචං කවුද මේ හැමෝටම බොරු කියල තියෙන්නෙ? ප්‍රතිව්‍යුහගත කිරීමක් කළේ. ෆෝන් දිගටම හදනවා