Xperia smartphones නැවතත් ලංකාවට
සෝනි Xperia කියන්නෙ අපි කවුරුත් ගොඩක් ආදරේ කරන බ්රෑන්ඩ් එකක්. ඒ වගේම මට විශ්වාසයි මේ ත්රෙඩ් එක කියවන ඔයාටත් අනිවාර්යයෙන්ම Xperia ස්මාට්ෆෝන් එකක් එක්ක ගත කරපු ආදරණීය අතීතයක් මතක් වෙනව ඇති. ඒත් දැන් අවුරුදු කිහිපයක ඉඳන් ලංකාවෙ අපිට සෝනි ෆෝන් එකක් ගන්න හරි හමන් තැනක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් සෝනි ෆෝන් ලංකාවෙ local market එකේ නෑ! මේ නිසා අපි මේ peition එකට sign කරලා අපිට ආපහු Xperia smartphones ඕනි කියලා සෝනිලාට දන්වමු. ඊට පස්සෙ අපිට අපි ආදරේ කරන original Xperia ෆෝන් ලංකාවෙන්ම ගන්න පුළුවන් වෙයි. http://chng.it/JP7nb9rZ

Last edited: