Xperia U.. is it good phone?

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පවිත්‍රයෝ ඕකක් තමා තියෙන්නේ...:yes::yes:

    ගොඩක් අයගේ ටච් එක අවුල් යනවා.:sorry: මගේ එකේ නම් එහෙම අවුලක් නෑ...
    TDI හාමිනේගෙ එකෙත් ඔය අවුල ගියාලු.:dull:
    කාලයක් යනකොට ෆෝන් එක ලැග් වෙනව බන්. ICS අප්ඩේට් කරාට පස්සේ ටිකක් ස්පීඩ් ඒත් කාලයක් යනකොට ලැග් වෙනවා. ෆෝන් බූක් එහෙම හේතුවක් නැතුව ස්ලෝ වෙනවා.:yes:
    කැමරා කොලිටි එක නම් නරක නෑ.:D

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කියන්න බයයි මටනම්....:dull:


    me tiyenne mama ganat daalaaa..

    apoo oka ganna epa bann.. mage wenta wifege 4n ekat ekka karadara wela mata nam U epaaama una.. touch eka damma antimedi. warrenty tibba nisa shape sathayak vat giye naha.. dan onna wada aulak natuwa...... kawada wenakanda dan naha...

    dennat baha.. gatte 25 katada koheda... 2nd marcket eka antimaii... sadahatama oba mage wage tamai...:no::no::no::no: