Xperia U.. is it good phone?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    don't buy it machan. mage 4n eka dan masa 10k withara. touch eka eka parak replace kara. aluthin dapu ekath dan case. e madiwata 4n eka lagging.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    xperia godak 4n lag wenawa ban
    :baffled::baffled::baffled:
    eka xperia wala nemei android walama tiyena ledak godak ewage...
    touch eka nam aulak ne ban mage yaluwek dan 1 yrs withara use karanawa..
    :yes::yes::yes:
    mama kellage BD ekata eye aran dunneth okak..

    :eek::eek::eek::eek:
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,433
    113
    ei ban oya ganata oka ganne, samsung s duos ekak 22/= ta gaththekine, xperia gannawa nam 26/= ta thiyena xperia m eka patta.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,433
    113
    used nam xperia ganna epa, xperia parissamin use karanna one, nethnam touch yanawa aul godai, used gannawa nam samsung,nokia thamai hoda.
     

    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    ei ban oya ganata oka ganne, samsung s duos ekak 22/= ta gaththekine, xperia gannawa nam 26/= ta thiyena xperia m eka patta.

    machan uba xperia M ekak da use karanne? eke internal memory eka 1.5GB lu ne thiyenne.... eka aathi da samanyayen...? nathnam SD card ekata apps tika move karanna puluwan da root karanne nathiwa...?
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අපේ තාත්තත් පාවිච්චි කරන්නෙ Xpiria U එකක් තමයි..අව්ලක් නෑ තවම..:yes::yes: මගේ පුද්ගලිකවම කැමති ෆොන් එක තමයි නොකියා.. :love::love:(Windows set eka)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රයෝ ඕකක් තමා තියෙන්නේ...:yes::yes:

    ගොඩක් අයගේ ටච් එක අවුල් යනවා.:sorry: මගේ එකේ නම් එහෙම අවුලක් නෑ...
    TDI හාමිනේගෙ එකෙත් ඔය අවුල ගියාලු.:dull:
    කාලයක් යනකොට ෆෝන් එක ලැග් වෙනව බන්. ICS අප්ඩේට් කරාට පස්සේ ටිකක් ස්පීඩ් ඒත් කාලයක් යනකොට ලැග් වෙනවා. ෆෝන් බූක් එහෙම හේතුවක් නැතුව ස්ලෝ වෙනවා.:yes:
    කැමරා කොලිටි එක නම් නරක නෑ.:D

    සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කියන්න බයයි මටනම්....:dull:
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ගන්න එපා බන්, අපේ තාත්ත ගාව තිබුන, අරන් මාස දෙකෙන් ටච් එක අවුල් ගියා..