xperia x8

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    මචන්ලා..මගේ යාලුවෙක් ළග තියනවා sony erricsson xperia x8 එකක්..එකේ android 2.1 තමයි තියෙන්නේ....උට එක root කරගන්න ඕනි වෙලා මට කිවා...මම use කරන්නේ samsung
    galaxy s2 එකක්.. එක root කරන විධියයි sony erricsson එක root කරන විදියයි වෙනස් නිසා මම දන්නේ නෑ හරියටම:oo::oo:.. තව දෙයක්..මම google එකේ දැක්ක build එක 11w29 ට එහා නම් bootloader unlock කරන්න බෑ කියලා..යාළුවගේ තියෙන්නේ 11w31..එතකොට bootloader unlock නොකර custom rom එකක් දාන්න බැරි ද? ICS වගේ custom rom එකක් දාගන්න පුළුවන් නම් ලොකු දෙයක්...sony ගැන දාන්න අය ඕනි තරම් ඇති...උදව්වක් දීල යන්න...rep වලින් තමයි සලකන්න වෙන්නේ..
    :P:P