xperia z ටච් එක..

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    :(:(යාලු මග‍ෙ xperia Z (C6603) එක‍ෙ touch එක ගිහින් බන් මකෙ ටච් එකයි ඩ්ස්ප්ල‍ෙ
    එකයි එකටමද බන් එන්න‍ෙ
    දාන්න කිියක් ව‍ෙනෙවද? button reset කරන්න‍‍ෙ kohomda?
    help plz ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    warrnty na mchn.. :(

    හොඳ place එකකට දීල බලවපන් මචන්. මේකේ එවුන් කියයි. නොදන්නා තැන් වලට දෙන්න එපා උන් දුන්නු ගමන් phone එක ගලවලා පැයක් දෙකක් තියෙන්න ඇරලා මේක හදන්න බෑ අර කෑල්ල නෑ කියලා Rs.500/1000 කඩා ගන්නවා බොරුවට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොමත් touch එකයි display එකයි කියලා වෙනම හයි කරන්න බෑ
    Digitizer+touch එකට එන්නේ
    ඕක බලපන් ebay එකේ
    හැබැයි හයි කලාට පස්සේ waterproof නැතිවෙනවා
     
    • Like
    Reactions: november man

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machan mage yaluwekgeth bima watila tuch eka giya Z1 ekaka

    colombo walin gaththa display ekai tuch ekai 4500. original newe

    4n hadana thanakata deela hy karagaththa..1500

    habai puthe display eka alu paata gathiyak tiyenawa tikak.original wage nam newe..brightness full wadima karanna one hoda eliyak ganna nam
     
    [
    SIZE="4"]Hoda ekak nam aniwa 10 pani ban.
    anika ewath original ewa nemei.[/SIZE]
    :dull::dull::dull:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කොහොමත් touch එකයි display එකයි කියලා වෙනම හයි කරන්න බෑ
    Digitizer+touch එකට එන්නේ
    ඕක බලපන් ebay එකේ
    හැබැයි හයි කලාට පස්සේ waterproof නැතිවෙනවා

    ado sira? :shocked::shocked:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    machan mage yaluwekgeth bima watila tuch eka giya Z1 ekaka

    colombo walin gaththa display ekai tuch ekai 4500. original newe

    4n hadana thanakata deela hy karagaththa..1500

    habai puthe display eka alu paata gathiyak tiyenawa tikak.original wage nam newe..brightness full wadima karanna one hoda eliyak ganna nam

    e BAY DA mcn display eka gtthe?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    sony වල බූට් ලෝඩර් වලින් ෆෝන් එක රීසෙට් කරන්න බැහැ.... reset ඕනෙනම්...... FTF down කල... ෆ්ලෑෂ් කළා...

    ඔව්... දෙකම එකට එන්නේ... වෙන වෙනම තියනවා ගන්න... හැබැයි බලාගෙන... ටච් එක පිස්සු කෙලිනවා.....
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    sony වල බූට් ලෝඩර් වලින් ෆෝන් එක රීසෙට් කරන්න බැහැ.... reset ඕනෙනම්...... FTF down කල... ෆ්ලෑෂ් කළා...

    ඔව්... දෙකම එකට එන්නේ... වෙන වෙනම තියනවා ගන්න... හැබැයි බලාගෙන... ටච් එක පිස්සු කෙලිනවා.....

    :eek::eek:තව ටිකක් විස්තර කරොත්..