Xperia Z Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Mama Xperia Z ekak ganna hitan inne. Price 53000-54000. Phone eka thina katiya podi wistarayak denna.

    Phone eke Colours ehema kohomada machan. mama dakka widiyata brightness wadi gathiyak thinawada? eka Update ekath ekka harigiyada?
    Phone eke hoda naraka? Camera eka? wage ewa kiyapalla..
    Me ganata ganna puluwan wena hoda phones monawada?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Z eka ochchara adu unada macho.mm phone ekanam hoda athi macho.man use karalanam ne but man sony fan kenek
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,658
    113
    gsmarena_002.jpg

    vgl1.jpg

    night.jpg

    Xperia-Z_Oppo_iPhone_8.jpg

    Xperia-Z_Oppo_iPhone_4.jpg

    Sony-Xperia-Z-Specification.jpg
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    macho ada mama Z ekak gatta Greenware eke n liberty plaza :D patta ban phone eka kyla wadak na :)

    Machan oka awe stock firmware ekada. 4.1 android. phone eke screen eka yellow wage brightness look ekak thinawada? eka update karama hariyanawada kiyala podak kiyapan machan. ekek kiwa update karama screen eke colours quality una kiyala
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මචන්, මගෙ ලග තියෙන්නෙ Z එකක්.. ෆෝන් එක නම් කතා දෙකක් නෑ පට්ට..
    හැබැයි සෙකන්ඩ් මාකට් එක අඩුයි.. ( ඒ කිව්වෙ විකුනන්න ටිකක් අමාරුයි)
    මොඩන් කොම්බැට් 4 වගෙ පත ගේම් එකක් විනඩි විස්සක් වගේ ගහද්දි පට්ටට රත් වෙනව.. හැබයි එලටම වැඩ..
    කැම් එකත් එල , රෑට නම් ටිකාක් විතර මදි.
    හෙනම සෙක්සි ෆෝන් එකක් ඕන තැනකදි කිසි බයක් සැකක් නැතුව එලියට ඇදල ගන්න පුලුවන්.
    ඒ උනාට සැම්සුන්ග් වල තියන අර සෙන්සර් නම් නෑ.. අර air view, air gesture, smart stay වගෙ එව්වා...

    දැනට තියන ෆෝන් එක්ක බලුවම මම ෆොන් එකට 8/10 වගේ රේටින්ග් එකක් දෙනව... :)
     
    • Like
    Reactions: Tharakadj

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    පුතා;16338803 said:

    Thanx machan. Touch aul ehema mkut naneda?
    +rep
     
    • Like
    Reactions: පුතා

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    phone eka nam awulak ne
    brightness tikak wedi
    cam eka nam reta chora
    heat wena issue eka nam latest 4.3 update eken passe adu wuna
    tawa monawada denaganna one?
    gannawa nam charging dock ekath ekkama ganna
    neththan charge karanna hemawelema flap eka arinna one
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    phone eka nam awulak ne
    brightness tikak wedi
    cam eka nam reta chora
    heat wena issue eka nam latest 4.3 update eken passe adu wuna
    tawa monawada denaganna one?
    gannawa nam charging dock ekath ekkama ganna
    neththan charge karanna hemawelema flap eka arinna one

    Thanx machan. leda ehema mkut nadda machan awe?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Machan oka awe stock firmware ekada. 4.1 android. phone eke screen eka yellow wage brightness look ekak thinawada? eka update karama hariyanawada kiyala podak kiyapan machan. ekek kiwa update karama screen eke colours quality una kiyala

    Kisi awlak na macho mama gatta gaman gedara awilla Charg krla 4n eka update kra ow machan update krpu gaman thiyena option patteta wenas wenawa maxxa 4n eka macho kyla wadak na :) :) aye katha 2k na xperia nam kisima awlak na mama kalin use kre xperia mini pro ekath gindara wage weda :) Ow mcn Colors serama apita manually adjust karanna puluwan ehenam e ube yaluwage 4n eken u danne nathuwa colors adjust wela meke machan maara weda godak thiyenne screen eke colors wenas karanna puluwan update karalaama balapanko kohomada kyla SUPER!! :)