Xperia z Help !

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Mage Xperia z eke earpiece eka wada karanne nathiva giya :( Api katha karana de anith kenata ahenva, anith kena katha karana de apita ahne na :( meka hadanna puluwanda? ic ekak thiyenne man hithna vidihta. eka repair karanna puluwanda kiyak vithra yaida kiyala danna kenek innvanam kiynvda?
    Thanks !loku help ekak :confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පොඩි Electronic දැනුමක් තියනවනම් ඕක උඹටම කරගන්න පුලුවන් බං. මහ ලොකු දෙයක් නෙවේ ඔය කේස් එක. Phone Shop එකකට දුන්නොත් නම් අවම R.S.2000ක් වත් යයි. Earpiece එක Ebay එකෙන් R.S.400කට විතර ගෙන්න ගන්න පුලුවන්.

    Ebay Link For Ear Piece

    තනියම කරනවනම් මෙන්න මේ විදියට කරන්න. link
    උදව්වක් ඕන නම් කියන්න
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    පොඩි Electronic දැනුමක් තියනවනම් ඕක උඹටම කරගන්න පුලුවන් බං. මහ ලොකු දෙයක් නෙවේ ඔය කේස් එක. Phone Shop එකකට දුන්නොත් නම් අවම R.S.2000ක් වත් යයි. Earpiece එක Ebay එකෙන් R.S.400කට විතර ගෙන්න ගන්න පුලුවන්.

    Ebay Link For Ear Piece

    තනියම කරනවනම් මෙන්න මේ විදියට කරන්න. link
    උදව්වක් ඕන නම් කියන්න

    Thanks machan ! Sensors aul yaida ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mamanam recommend karanne shop ekakin karaganna kiyala thaniyama karala kelogannawata wada reputed shop ekakin karala thawa sahena kaalayak use karanna puluwan. mokada Z eka supirima phone ekak.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Unity එක ඉස්සරහ. පාරෙන් එහා පැත්තේ තියනවා ෂොප් එකක් (යුනිට ඒකට ඉස්සරහා බාර් ඒකට මෙහා පැත්තේ) එකේ කරනෙන් සෝනි, ඇපල්, සැම්සුන් ඔයා එතනට ගෙනියන්න... උන්ගේ ගාන අඩුයි,. වැඩ කොලිටි. හැබැයි අව්ල වෙලා යනවා... පොඩ්ඩක් ගිහින් බලන්න....
     
    Last edited:

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Unity එක ඉස්සරහ. පාරෙන් එහා පැත්තේ තියනවා ෂොප් එකක් (යුනිට ඒකට ඉස්සරහා බාර් ඒකට මෙහා පැත්තේ) එකේ කරනෙන් සෝනි, ඇපල්, සැම්සුන් ඔයා එතනට ගෙනියන්න... උන්ගේ ගාන අඩුයි,. වැඩ කොලිටි. හැබැයි අව්ල වෙලා යනවා... පොඩ්ඩක් ගිහින් බලන්න....
    Thanks machan, umba laga number eka thiyenvda?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හිතන්නේ ඔකේ ඉයර් පීස් ස්පීකර් එක වෙනම තියෙන්නේ බොඩි එකේ, උබටම ඔනේනම් ගලවලා වෙනස් කරගන්න පුලුවන් වෙයි අලුත් එකක්. ඊට කලින් ටැස්ට් කොරලා බලහන් අවුල ඉයර් පීස් එකේමද කියලා. ලවුඩ්ස්පීකර් දාලා බලහන් එතකොට ඇහෙනවද කියලා, නැත්තම් හෙඩ් සෙට් එකක් ගහලා. එහෙම ඇහෙනවනම් අවුල ඉයර් පීස් එකේ වෙන්න පුලුවන්, නැත්තම් ෆර්ම්වෙයාර් රීසට් එකක් කරලා බලහන්, වොයිස් කොඩෙක් අවුල් උනාමත් ඔහොම වෙනවා