Xperia Z Ultra දීලා Z1 ගත්තා...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මම ඔන්න Z1 එකක් ගත්තා,.,.. Z Ultra එක දුන්නා......:D මේක තමා මගේ අන්තිම ලොකු ෆොන් එක.....

    10606589_751639108208057_3963626107017622637_n.jpg
     
    • Like
    Reactions: DAMER

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    patta neda friend. mage gawa tiyanawa sp ekak, dan awuruddak witara wenawa aran tama hodata wada. battery life eka patta nisa maru karanna asawak na.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    Z Ultra එක අවුල්ද? දෙකේ ලොකු වෙනස්කම් තියෙනවද? (ඩිස්ප්ලේ එක ඇර)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එල එල මචං. මාත් දැනට මාස 3,4කට කලින් ගත්තාග එලට වැඩ. මට 59500ක් ගියා.
    Z2 එකත් හොද ඇති. ඒක බැලුවේ නැද්ද ගන්න.