Xperia Z2 Back Cover from Ebay

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    cover eke dock eka gawa kapagann blade ekak aran. lassanata finishing eka ganin
    එ්ක තමා මටත් හිතෙන්නෙ
    +++++++++++​
    :rofl: පිස්සුද බං බොට..:lol: button තියෙන්නේ ඔබන්න.. ඕක cover උනා කියල safety වැඩි වෙන්නේ කොහොමද. මගේ z2 එක දැන් 1.6 years. 10 පාරක් විතර වැටිලා තියනවා.. :rofl: එකම අවුල වුනේ sim card slot cover එකේ rubber එක ගැලවුන. ebay එකෙන් replace කරා දැන් අයෙ waterproof.
    උබ ebay ද ගත්තෙ​
    sony official cover eka mamanam use karanne. SONY SCR10
    ++++++++!
    කීයද කොහෙන්ද ගත්තෙ?​
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මන් නම් use කරන්නෙ මේක http://www.sonymobile.com/gb/products/accessories/style-cover-stand-scr10/
    ඔය සමපූර්ණයෙන්ම වැහෙන්න ඒවගෙ phone එකේ heat eka වැඩි වෙන case එන්න පුලුවන් නේද අන්තිමට button ආරක්ෂා කරන්න ගිහින් phone එකට කෙලවෙයිද
     
    අනේ මන්ද බන්​