Power key, volume key, camera key වැහෙන්න ඹ්නි
Dock pins වැහෙන්න බෑ
Flaps වැහිච්ච එව්වා නම් ගොඩක් හොදයි(අත්‍යවශ්‍ය නෑ)
Best match දාලා "z2 cover" කියලා හෙව්වා. එකක්වත් හම්වුනේ නෑ
Dock pins වැහෙන්න බෑ

Flaps වැහිච්ච එව්වා නම් ගොඩක් හොදයි(අත්‍යවශ්‍ය නෑ)
Best match දාලා "z2 cover" කියලා හෙව්වා. එකක්වත් හම්වුනේ නෑ

Last edited:

Vol n power button cover කරන්න හේතුව මොකද්ද.? 
button තියෙන්නේ ඔබන්න.. ඕක cover උනා කියල safety වැඩි වෙන්නේ කොහොමද. මගේ z2 එක දැන් 1.6 years. 10 පාරක් විතර වැටිලා තියනවා..