Xperia Z3

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Z3 eke awul thiyeda? ada ekekge phn ekaka touch awulk avith kiwwa. mamath ganna inne ekak. use karana ewun kiyahallako
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Xperia Z පාවිච්චි කරනව අපෙ එකෙක්. අඩෝ ලොවෙත් කිසි අවුලක් නෑ. දැන් අවුරුදු දෙකට කිට්ටුයි. Z3 එකේ RAM එක 3GB යකෝ. කිසි අවුලක් නෑ. හොද තැනකින් ගන්නව නං. වතුර යන්නෙත් නැහැනේ :):)
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Xperia Z පාවිච්චි කරනව අපෙ එකෙක්. අඩෝ ලොවෙත් කිසි අවුලක් නෑ. දැන් අවුරුදු දෙකට කිට්ටුයි. Z3 එකේ RAM එක 3GB යකෝ. කිසි අවුලක් නෑ. හොද තැනකින් ගන්නව නං. වතුර යන්නෙත් නැහැනේ :):)

    review wala nm awulk kiyanne na. balamu thawa tikak ;)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Z2 එකෙතුත් අලුත් එකක් ඇවිත්
    නේද බලහන් ලොකූ වෙනසක් නෑ බන් රැම් එකත් එකමයි අලුත් එකේ නම් :cool:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Z2 එකෙතුත් අලුත් එකක් ඇවිත්
    නේද බලහන් ලොකූ වෙනසක් නෑ බන් රැම් එකත් එකමයි අලුත් එකේ නම් :cool:

    Z2 aluth ekak?