Xperia ZL Root

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machanla,

    mage gaawa thiyenne Xperia ZL android version 4.4.2 (KitKat).
    mata eekata sinhala da ganna oone... kawru hari eeka karapu kenek innawadoo.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩේ මං ගාවත් Z1 එකක් තියෙනවා. මටත් දැනගන්න ඕන සිංහල දාගන්න විදිහ....... :rolleyes:

    සැම්සුන්ග්නම් අවුලක් නෑ.....:baffled: සිංහල වැඩ Helakuru වගේ App දාගත්තම...:(
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Root කරගන්න වෙයි..
    one click root තියනවා..

    https://towelroot.com/

    https://towelroot.com/tr.apk

    ඔය apk එක install කරලා "make it rain" button එක click කරන්න.. 4න් එක restart උනේ නැත්නම් root වෙලා ඇති... root checker එකක් app store එකෙන් අරන් check කරලා බලන්න..

    ________________________

    සිංහල දාන්න. root explorer එකක් ඕනේ..

    මෙතනින් ගන්න..

    https://towelroot.com/

    http://dl-1.va.us.xda-developers.co....apk?key=DvhFmzNTg2wpc-79oQf5GA&ts=1405522378

    මේ සිංහල ෆොන්ට් එක download කරගෙන sd card එකට දාගන්න..

    https://code.google.com/p/galaxy-nexus-khmer/downloads/detail?name=DroidSansFallback.ttf

    ඕක install කරලා. ඔපෙන් කරන්න.. supersu install කරන්න නැත්නම්.. එකෙන් root explorer එකට permission දෙන්න..

    root explorer එකෙන් sd card එකට ගහින් අර ෆොන්ට් එක copy කරගන්න. දැන් මේ folder එකට ගිහින් උඩ තියන R/w button එක click කරන්න...
    /system/fonts

    ඔතන අර copy කරගත්ත ෆොන්ට් එක paste කරන්න.. 4න් එක restart කරලා බලන්න වැඩේ හරි ඇති..

     
    Last edited: