Xperia Pro ekata wada meke thiyena special eka mokakda machan?
Mini da Mini Pro da?

මචෝ X10 Mini phone එකක් ගන්නවානම් warranty තියන එකක්ම ගනින්. මොකද X10 Mini phone එකේ තියෙන්නෙ internal battery එකක්. බැරිවෙලාවත් battery එකේ අවුලක් උනොත් එක තාම හොයාගන්ඩ බෑ. මගෙ යාලුවෙක් E Bay එකෙන් ගෙන්නෙව්වා Rs 6500/= කට. 

Adroid windows 2kma nam run karanna ba ban..Android witharak puluwan