na naaa adaaara aragena aawee![]()

lalala laaaa lalala la la laaaaa ..mata kammali...no movies..no songs...pissu wage...![]()
net කනෙක්ෂන් එක කැපුවද? 
net කනෙක්ෂන් එක කැපුවද?
![]()
naa ane...mage net aul so mata movies down karanna baa...e madiwata mata me dawas wala news ongs hamba uneth naa 
naa ane...mage net aul so mata movies down karanna baa...e madiwata mata me dawas wala news ongs hamba uneth naa
එස් එල් ටී කට්ටියට කියන්න ඉතින් 1243 නෙ.
මොකද ඩ්‍රොප් වෙනව ද? ඉතින් මඟක් බාල එතන ඉඳල බාන්න පුළුවන් නෙ ඉතුරුව. 
ඇවිත් ආයෙ එන්නඩද අහන්න ඕන යැ. 
එස් එල් ටී කට්ටියට කියන්න ඉතින් 1243 නෙ.
මොකද ඩ්‍රොප් වෙනව ද? ඉතින් මඟක් බාල එතන ඉඳල බාන්න පුළුවන් නෙ ඉතුරුව.
![]()
kohomada bus eka![]()
bus eka nam gaththa...dan paarata danna welawak hoyanwa
bus eka nam gaththa...dan paarata danna welawak hoyanwa
![]()

mama torrent newei ne down karanne...meeee mata hoda torrent site ekak dennako![]()
ඩිරෙක්ට් නම් බාන්න සයිට් දන්නේ නැත.
ටොරන්ට් නම් සයිට් 20, 30ක් වුනත් ඇත.
පවර් පොඩ්ඩක් කේස් හිහී..
කොණ්ඩෙ නම් වැවිලා දැන් ටිකක්..
තව මදි.
පස්සෙ ඒ ගැන.