Y shud we support SLPL?

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් මේකේ හිඝ්ලිඝ්ට්ස් හරි රෙප්ලය් හරි තියෙන සයිට් එකක් නැද්ද ? dailymotion slpl cricket.com වල වැඩ කරන්නේනැහැ බන .අපි ඉතින් පිටරට ඉන්න නිසා ග්‍රවුන්ඩ් එකට යන්ඩ බැහැනේ .:baffled::(:(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑගනහිර නාගාස් එකේ ඉන්න ඈන්ඩි සොලමන්ස් කියන්නෙ ඈත්තටම ජාතික තලයේ ක්‍රීඩා කල යුතු ක්‍රීඩකයෙක් ආරම්බක වේග පන්දු යවන්නෙක් වගේ ප්‍රහාරාත්මක මුල්පෙල පිතිකරුවෙක්. කුලය නෑති වෙලාවට හොදම ආදේශනයක් ඒත් ඔහුට මෙහිදිවත් අවස්තාවක් ලෑබුනොත් හොදයි...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මච0ලා එස්.එල්.පී.එල් එකට දෙන තල්ලුවක් එහෙම නැත්නම් ප්‍රොමොශන් එකක් වශයෙන් තමන් කැමති ටීම් එකේ ලෝගො එක තමන්ගෙ අවතාරය ලෙස පවිච්චි කරමුද?????
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මාත් මේ ගොඩක් කරුණු වලට එකඟයි. අඩුම ගානෙ කොළඹ අවට, පල්ලෙකැලේ අවට ඉන්න මිනිස්සුවත් මේ තරඟ බලන්න යෑම වැදගත්. රෑට වැඩ ඇරිල ගෙදර යන ගමන් පැය 2ක් 3ක් වැය කරල මේ තරඟයක් බැළුව කියල ලොකු වැරැද්දක් වෙන්නෙ නෑ. සෙනග මදි වෙද්දි ආයෝජකයන්ගෙ කැමැත්ත අඩු වෙනව. අපි මේක අවුරුද්දෙන් අවුරුද්ද දියුණු කරන්නනන් ප්‍රේක්ෂකයො වශයෙන් ලොකු වගකීමක් තියෙනව. අනික දැන් මේ ටිකට් නිකන් ගොඩක් තැන්වල බෙදනව. ක්‍රීඩකයො හොඳට ක්‍රීඩා කරාට විතරක් මදි ප්‍රේක්ශක සහභාගීත්වයත් තරඟයක් සාර්ථක කරගන්න වැදගත්. ප්‍රේක්ශක සහාභාගීත්වය අඩු වෙන්න ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයත් වග කියන්න ඕනෙ.
    ප්‍රේක්ෂක සහභාගීත්වය වැඩි කරගන්න නන් කරන්න තියෙන්නෙ හෝම් ග්‍රෞන්ඩ්ස් ඇති කරන එක. එතකොට ප්‍රේක්ෂක සහභාගීත්වය තවත් වැඩි වෙයි
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මච0ලා එස්.එල්.පී.එල් එකට දෙන තල්ලුවක් එහෙම නැත්නම් ප්‍රොමොශන් එකක් වශයෙන් තමන් කැමති ටීම් එකේ ලෝගො එක තමන්ගෙ අවතාරය ලෙස පවිච්චි කරමුද?????
    http://www.elakiri.com/forum/showthread.php?t=1471189

    Kattiyama set wemu wadeta ehenan!:yes:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මචන් මේකේ හිඝ්ලිඝ්ට්ස් හරි රෙප්ලය් හරි තියෙන සයිට් එකක් නැද්ද ? dailymotion slpl cricket.com වල වැඩ කරන්නේනැහැ බන .අපි ඉතින් පිටරට ඉන්න නිසා ග්‍රවුන්ඩ් එකට යන්ඩ බැහැනේ .:baffled::(:(

    www.islandcricket.lk eke danawa highlights. poddak balapan. host site eka nan mokakda mathaka ne
     
    • Like
    Reactions: qtel

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ස්තුත්යි මචෝ හොයල හොයල අන්තිමට utube/user/slpl ගිහිල්ල අද මැච් එක බලාගත්ත :P ඔන්‍න‍ උබටත් සැලකුව :yes::yes:
     
    Last edited: