machan taraha netuwa kiyapanko tiyana tickets wala ganan, aduma eka keeyada?????????????
Rs.50, Rs.100, Rs.500, Rs.1000
machan taraha netuwa kiyapanko tiyana tickets wala ganan, aduma eka keeyada?????????????

The Sri Lanka Premier League (SLPL) is the premier Twenty20 cricket competition in Sri Lanka, held by Sri Lanka Cricket. Its first season is to be held in 2012 and it replaced the Inter-Provincial Twenty20.mokakda ban oya SLPL?
ගාල්ලේ ලයිට් නෑනෙ බන්. දැම්මොත් හම්බා තමා
සිරාවට ගාල්ලේ එකක් ගැහුවනං සෙනග පිරෙනවා ෂුවර්. ටෙස්ට් මැච් වලටත් සෙනග ඉන්නවනේ
ESPN, Star Cricket wala yanawa; umbata dialog tv hari peo tv hari thinawada?ඇත්ත මචන් උඹ කියන කතාව
මාත් පොඩ්ඩක් හරි SLPL එකට කැමති
අපේ අලුත් කොල්ලන්ගේ දක්ශතා එලියට එන හින්දා
ඉස්සරහට දිල්ශාන්ලා,මහේලලා අයින් වෙද්දි හොඳ දෙවෙනි පෙලක් හැදෙන්න එපැයි
ඒත් මම නම් මැච් එකක් වත් බලන්නේ නැහැ බන්,
ඇත්තටම අපිට බලන්න බැහැ
CSN ඒක 32 LCD එකේ කලර් චොර බන් ටිකක් වෙලා බලද්දි ඔලුව රිදෙනවා
වෙන ten sports,star sports or ESPN එකකවත්
SLPL යන්නේ නැහැ කියලා ටෙලිකොම් එකෙන් කිව්වා..
ඒ ඇත්තද බන්??

ඇත්ත මචන් උඹ කියන කතාව

espn wala yanawa patta quality 