උඹලට මතකද ඒ කාලෙ බයක් තිබුණ 2000 වර්ෂය ලැබුවම ඔක්කොම කම්පියුටර් සිස්ටම්ස් බිඳ වැටෙයි කියල
මොකද 2000 ලියන්ඩ වෙන්නෙ 00 කියල, එතකොට ඒක වර්ෂ 1900 කියල කම්පියුටර් එක වැරදියට හිතන්ඩ පුලුවන්
මේ තියෙන්නෙ 2000 වර්ෂයේ මුල ප්‍රංශයේ එක දැන්වීම් පුවරුවක් දිස්වුණ හැටි
මේ වගේම ගැටලුවක් 2038දිත් එනවලු

Last edited:

ehema wenne na bun