AnuradhaRa

Well-known member
  • උඹලට මතකද ඒ කාලෙ බයක් තිබුණ 2000 වර්ෂය ලැබුවම ඔක්කොම කම්පියුටර් සිස්ටම්ස් බිඳ වැටෙයි කියල
    මොකද 2000 ලියන්ඩ වෙන්නෙ 00 කියල, එතකොට ඒක වර්ෂ 1900 කියල කම්පියුටර් එක වැරදියට හිතන්ඩ පුලුවන්


    මේ තියෙන්නෙ 2000 වර්ෂයේ මුල ප්‍රංශයේ එක දැන්වීම් පුවරුවක් දිස්වුණ හැටි

    Bug_de_l%27an_2000.jpg




    මේ වගේම ගැටලුවක් 2038දිත් එනවලු :shocked:





     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • y2k අවුල මිනිස්සු විසඳගත්තෙ කෙටිකාලීනව..
    unix time කියල එකක් හදාගෙන

    cultural-heritage-dates-in-ruby-22-638.jpg


    මේ යුනික්ස් ටයිම් එකත් 2038 අවුරුද්දෙන් ඉවර වෙනව :shocked:
    ඊට පස්සෙ ?

    සරලව කියනවනං 38 ට අඩුවෙන් තියෙනකොට ගන්නෙ ඉස්සරහට 20 දාල
    38ට වැඩියෙන් තියෙනවනං ගන්නෙ ඉස්සරහට 19 දාල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 2000di school yanna patan gaththa kiyala hithuwanam hari :rofl:

    ඒ කාලෙ තමා y2k ගැන ගොඩක් කතා කලේ..
    ප්‍රෝග්‍රෑම් ලියනකොට ඉස්සර පුරුදු වෙලා තිබුණෙ අංක දෙකක් විතරක් පාවිච්චි කරන්ඩ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,401
    24,693
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කාලෙ තමා y2k ගැන ගොඩක් කතා කලේ..
    ප්‍රෝග්‍රෑම් ලියනකොට ඉස්සර පුරුදු වෙලා තිබුණෙ අංක දෙකක් විතරක් පාවිච්චි කරන්ඩ

    ela ela theruna seen eka. 32bit fill unata passe 64bit version eka eyi. like IPV4 to IPV6 wage​
    https://en.wikipedia.org/wiki/Year_2038_problem​
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොකුත් අනන් මනං කලේ නැහැ. ඒ කලේ ගොඩක් පරිගණක අන්තරජාලයට සම්බන්ද වෙලා තිබ්බේ නැහැ. සරලවම කිවුවොත් ඔය අවුල විසඳුන බයෝස් අප්ඩේට් කලාම.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අව්ලක් වෙන එකක් නෑ බන්. දැන් හදන ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු ඒ කාලේ වෙනකොට කෑලිවත් නැතිවෙයි. අවරුදු 22 ක් කොහොම වෙතත් 5 ක් යද්දී කැඩෙන්න මුන් හදල එවන්නේ.
    මම දැන් ටෙස්ට් කරලා බැලුව. එකක ඇර අනිත් හැම එකේම 2099 වෙනකම් වැඩ.