Yahapalanaya nawaththapu power plant eka ayeth hadanawalu

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ȜMA X;25005438 said:
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව

    :):):)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මසුන් මරන්න බැරි වෙන හේතුව නම් දන්නේ නෑ , එත් operational period එකේ භුඋගත ජාල මට්ටම තාවකාලිකව අඩුවෙන්න පුළුවන්. එත් හදනකන් විතරයි

    වෙන්නෙ කොහොමද කියල තමයි දැනගන්න ඕන..........:cool:
     

    Similar threads