Yahapalanaya nawaththapu power plant eka ayeth hadanawalu

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවයක් හේතුවන් පසුගිය රජය විසින් නවතා දමන ලද යාපනයේ තෙන්මරච්චි මරවන්පුලව් ප්‍රදේශයේ ඉදි කෙරෙන සුළං බල විදුලි ජනක මධ්‍යස්ථානය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මරවන්පුලව් සුළං බල විදුලි බලාගාරය ආරම්භ කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ දිනවල ත්‍රිකුණාමළය වරායේ සිට යාපනය දක්වා රැගෙන යමින් තිබේ. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රැගත් කන්ටේනර් වරකට හතළිහක් පමණ ත්‍රිකුණාමළයේ සිට යාපනය දක්වා ගමන් කරයි.

    මේ සුළං බල විදුලි බලාගාරය නිසා යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ ජල මට්ට්ම පහත වැටීම නිසා ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නොහැකි බවත් ධීවරයින්ට මසුන් මැරීමට යාමේදී බාධාවන් එල්ල වන බවටත් චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ එම ස්ථානයේ හා උතුරු පළාත් අණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතා කීපයක්ම පවත්වන ලදී.

    මේ විරෝධතා හේතුවෙන් එම සුළං බල විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු නවතා දමා තිබුණි.

    Neth
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,441
    25,075
    113
    :yes: LNG එකත් හදනවළු නේද? ජපානෙන් project එක කරන්නේ.කලින් නම් ඉන්දියාව එක්කනේ හදන්න හිටියේ. ඕක හැදුවේ නැත්නම් 2020 ඉවර වෙනකොට කවරේ තමා ඉන්න වෙන්නේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සුළං බල විදුලි බලාගාරය නිසා ජල මට්ටම පහත වැටෙන එකයි, මසුන් මරන්න බැරිවෙන්නයි හේතුව මොකක්ද?............
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුළං බල විදුලි බලාගාරය නිසා ජල මට්ටම පහත වැටෙන එකයි, මසුන් මරන්න බැරිවෙන්නයි හේතුව මොකක්ද?............

    TNA එකෙන් කියපු නිසා රනිල් ඒක විශ්වාස කරලනෙ .. :lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    TNA එකෙන් කියපු නිසා රනිල් ඒක විශ්වාස කරලනෙ .. :lol:

    :lol::lol::lol::lol:
    කියල වැඩක් නෑ මචං........
    අහන් ඉදල "ආ ඔව්නේ" කියල ඔලුව වනන උනුත් ඇති ඉතින්...........
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,930
    34,304
    113
    TNA නම් ජෙප්පන්ටත් වඩා අමු කුහක ජාතියක්. උන් කැමති නෑ උතුරේ දෙමළ ජනතාව දියුණු වෙනවට. මොකද උන් දියුණු වු‍ණොත් TNA කාරයින්ට හිඟාකන්න වෙන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    TNA නම් ජෙප්පන්ටත් වඩා අමු කුහක ජාතියක්. උන් කැමති නෑ උතුරේ දෙමළ ජනතාව දියුණු වෙනවට. මොකද උන් දියුණු වු‍ණොත් TNA කාරයින්ට හිඟාකන්න වෙන්නේ

    :yes:Aniwa eka thama case eka
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    ȜMA X;25005438 said:
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව

    :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ȜMA X;25005438 said:
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව

    :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ȜMA X;25005438 said:
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව

    ලැට් ඵකට ගිහින් flush කරලා ඒ වතුරෙන් පුක හෝදන ජාතියක් ඕකුන් කැරි සුද්දට පිං සිද්ධ වෙන්න ලංකාවට අැවිත් තව පොඩ්ඩෙන් රටෙන් කෑල්ලකුත් ගන්නවා..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ȜMA X;25005438 said:
    කෑරි දෙමල්ලුන්ට දෙන්න ඔනි පොල් අඩි. කලින් 4G දෙන්න සිග්නල් ටවර් වගයක් ගහන්න ගියාම ඔකුන් බ‌ොර්ඩ් උස්සන් හැමිනෙන් ආවා සිගිනල් උන්ගේ ඇගට හොද නැ කියගන.:lol: මහ ගොබ්බම ජාතියක්. මහ උන්ගේ ඉදන් ඉස්කොලේ යවන්න ඔනි ඔකුන්ව

    බොලව් ඒක...:lol:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවයක් හේතුවන් පසුගිය රජය විසින් නවතා දමන ලද යාපනයේ තෙන්මරච්චි මරවන්පුලව් ප්‍රදේශයේ ඉදි කෙරෙන සුළං බල විදුලි ජනක මධ්‍යස්ථානය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මරවන්පුලව් සුළං බල විදුලි බලාගාරය ආරම්භ කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ දිනවල ත්‍රිකුණාමළය වරායේ සිට යාපනය දක්වා රැගෙන යමින් තිබේ. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රැගත් කන්ටේනර් වරකට හතළිහක් පමණ ත්‍රිකුණාමළයේ සිට යාපනය දක්වා ගමන් කරයි.

    මේ සුළං බල විදුලි බලාගාරය නිසා යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ ජල මට්ට්ම පහත වැටීම නිසා ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නොහැකි බවත් ධීවරයින්ට මසුන් මැරීමට යාමේදී බාධාවන් එල්ල වන බවටත් චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ එම ස්ථානයේ හා උතුරු පළාත් අණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතා කීපයක්ම පවත්වන ලදී.

    මේ විරෝධතා හේතුවෙන් එම සුළං බල විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු නවතා දමා තිබුණි.

    Neth

    with in 20 days project started and all equipment bring down
    WOW what a government
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුළං බල විදුලි බලාගාරය නිසා ජල මට්ටම පහත වැටෙන එකයි, මසුන් මරන්න බැරිවෙන්නයි හේතුව මොකක්ද?............

    මසුන් මරන්න බැරි වෙන හේතුව නම් දන්නේ නෑ , එත් operational period එකේ භුඋගත ජාල මට්ටම තාවකාලිකව අඩුවෙන්න පුළුවන්. එත් හදනකන් විතරයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,839
    113
    වොන්ඩර් ලැන්ඩ්
    TNA නම් ජෙප්පන්ටත් වඩා අමු කුහක ජාතියක්. උන් කැමති නෑ උතුරේ දෙමළ ජනතාව දියුණු වෙනවට. මොකද උන් දියුණු වු‍ණොත් TNA කාරයින්ට හිඟාකන්න වෙන්නේ

    :yes::yes::yes:
     
    Similar threads