yahoo answer තාම වැඩද වැඩද?

udagama

Member
May 16, 2010
520
31
0
38
yahoo answer තාම වැඩද වැඩද?

මච්ං මට කියනවද Yahoo Answer තාම වැඩද කියල? මම මොකක් හරි ප්‍රශ්ණයක් අහන්න ගිහාම ඔක්කොම type කරල category එකත් select කරල ඉවර උනාම "yahoo answer temporary unavailable" කියල කියනව මෙක මට 6 හත් පාරක්ම උනා. ඇත්තටම මොකද ඒවෙන්නෙ කියල මට කියනවද?
:D:D:D:D:D:D
511244.gif
59412.gif
 

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    yahoo answer eka maintain ekata 4 Thursday temporary close kala. mona hari new updates dammada kiyala danne nam na. But dannam eaka wada karanawa. aulak nam na. poddak history and and browsing cache clear karala try karala balapan.