Yahoo >>> gmail... යාහුගෙන් යවපු මේල් තාම නෑ

kasungamage49

Member
May 18, 2012
519
57
0
Yahoo >>> gmail... යාහුගෙන් යවපු මේල් තාම නෑ

මම යාහු යුස් කරන්නේ :oo:
ඉතිං මම යාලුවෙක්ට zip කරල ෆයිල් එකක යැවුව
ඒත් ඒක එයාට ලැබිල නැහැලු:sorry:
zip කරපු ෆයිල් එකේ Amr fille‍‍‍/jpg පික්චර් කීපයක් තියෙන්නේ
ජිමේල් වලට zip කරපු ෆයිල් ලැබෙන්නේ නැද්ද?:confused:
හරියට සෙනඩ් උනත් එක්ක:rolleyes:
ෆයිල් එක මග ඇරල දැම්මම යනව:confused:
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
thanks machan........... eth harama wenta hethuwa mokakda danne neha neda?
ගර්ල් කෙනෙක්ට යවන්න තියෙන්නේ
‍ටිකක් ප්‍රයිවට් ගනයේ ෆයිල් එකක් ‍ඒකයි මෙහෙමම යවන්න බැලුවේ