Yahoo Google ගෙන්_උදව් ඉල්ලයි
සෙවුම් යන්ත්‍ර ප්‍රමුඛයා සමඟින් Yahoo සමාගම ගිවිසුමකට පැමිණ තිබෙනවා. මේ ගිවිසුම වසර තුනක් සඳහා දුරකථන සහ පරිගණක යන දෙවර්ගය සඳහාම අදාළ වනවා. මේ අනුව Yahoo සෙවුම් යන්ත්‍රය සෙවුම් ප්‍රතිපල සඳහා Google හි සහායද ලබා ගනු ඇත. මෙලෙසම Microsoft සමඟින්ද Yahoo සමාගම මිට පෙර ගිවිසුමකට පැමිණ තිබෙනවා.