Yahoo mail forwarding

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මං කලින් yahoo ලගෙ rocketmail mail service එක use කරා :baffled: දැන් මං ඒක පාවිච්චි කරන්නෙ නෑ ඒක හින්ද මට ඒකට එන සේරම mails auto forward කරගන්න ඕනි gmail එකට ඒත් ලඟකදි ඉඳල වෙනස්වුනු yahoo ල auto forward කරන්න දෙන්නෙ නෑ වගේ :sorry: උඹල දන්නවනම් කරන විදිය පොඩ්ඩක් කියල දීපල්ලකො :confused:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48