Yakkala accident CCTV

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    බලපන් මේ පක්කු යන ස්පීඩ් එක.හයිවේ එකක යනවා වගේ.වෙන රටකනම් ඔය වගේ උන්ගේ ලයිසන් කැන්සල් කරනවා අවුරුදු 10 කට.කොහෙද ඉතින් ලංකාවේ.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    uba dannawada wahane? mageth yaluwek innawa oya care eka wage ekak thiyene Yakkala paththe. uuda danna

    mata oya number eka godak matahakai,e kale man oka ganna balanna giya.dan nan wena owner kenek wenna athi bn.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kageda ban waradda. vezel karayda piti passe awith waddanne overtake karanda gihin ?
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මිනිස්සුන්ගේ එකමුතු කම ගැන නම් ආඩම්බරයි
    බලපන් අර වාහනේ එකා ගොඩ ගන්න දෙන ගේම
    කවදාවත් එහම වාහනයක ගියේ වත් නැති උන් ඉන්නවා ඇති ඒ අතර

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    බලපන් මේ පක්කු යන ස්පීඩ් එක.හයිවේ එකක යනවා වගේ.වෙන රටකනම් ඔය වගේ උන්ගේ ලයිසන් කැන්සල් කරනවා අවුරුදු 10 කට.කොහෙද ඉතින් ලංකාවේ.:angry:

    අනිවා මචෝ...
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මිනිස්සුන්ගේ එකමුතු කම ගැන නම් ආඩම්බරයි
    බලපන් අර වාහනේ එකා ගොඩ ගන්න දෙන ගේම
    කවදාවත් එහම වාහනයක ගියේ වත් නැති උන් ඉන්නවා ඇති ඒ අතර

    සිරාවටම මචන්.. මාර සතුටුයි ඒ ගැන නම්. ඊයේ වීඩියෝ එකක් දැක්ක තායිලන්ඩ් වලද කොහේ ළමයෙක් හැප්පිලා බල්ලෙක් වත් බලන්නේ නැතුව යන. ඒ අතින් අපි හරි වාසනාවන්තයි.
     
    :yes: :yes: