Yakkala accident CCTV

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mata hithenne Vezel eka dakunen awilla Mazda eke happanawa wage

    speed eka 0.25 dala balapan
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මිනිස්සුන්ගේ එකමුතු කම ගැන නම් ආඩම්බරයි
    බලපන් අර වාහනේ එකා ගොඩ ගන්න දෙන ගේම
    කවදාවත් එහම වාහනයක ගියේ වත් නැති උන් ඉන්නවා ඇති ඒ අතර


    :yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය හරියේ පාර හදනවා බන්. වලවල් හැම තැනම. වලකට වැටුනාම උඩින් යන්නේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    වෙනදේ පැහැදිලි නැ
    වෙසල් එක නිකන් ත්‍රී වීල් එකක් වගේ නේ පෙරලෙන්නේ