නාගයන් සමග එක්වූ තිසර පෙරේරා හිනාවෙවි PSL ගියපු හැටි
පාකිස්ථානු ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා සහ බංගලාදේශයේ මහමදුල්ලා එම කණ්ඩායම සමග එක්ව තිබෙනවා
පාකිස්තානු පිමියර් ලීග් තරඟාවලියේ ඔවුන් නියෝජනය කරන්නේ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
නිමාවූ නිදාහස් කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශය අතර උනුසුම්කාරි වාතාවරණයක් ඇතිවූ අතර දෙරට අතර පැවති අවසන් විස්සයි 20 තරඟයේ බංගලාදේශ පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියේද මහමදුල්ලායි.

ලංකාවේ පොලිටික්ස් වලත් ඔහොමයිනේ.උන් හොදයි මිනිස්සු මරාගන්නේ.
