Yako mun balahanko...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    IMG_20220903_163153.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,623
    1
    35,106
    113
    Erozan's Mom's room
    පොඩ්ඩක් ඉවසල ඉඳපන් @erozan ගෙ මහා බැල්ලි වටේටම රෙද්ද උස්සල ඉස්සර තිබ්බ ගානටම ඕවා අඩුකරලා දෙයි 🤭 🤭
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    වැට් බදු අඩු කරපු කාලේ ඒ වාසිය මිනිස්සුන්ට දුන්නේ නැහැ.
    කොරෝනා කාලෙ මිනිස්සු ගෙවල්වල නිසා වැඩියෙන් මේ අයගේ සේවා පාවිච්චි කරපු කාලෙ, මේ අයට ලැබුණු ආදායම අල්ලගන්න බදු වෙනසක් කෙරුණෙත් නැහැ

    හැබැයි ගණන් වැඩි කරන්න නම් මාර ඉක්මන්. මේක පළවෙනි වතාවත් නෙවෙයි මේ මාස ටිකට.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් දැන් යන්නේ කම්පැනි වලට ඕනේ විදිහට කියලා කියන්නේ. එකත් ඇවිත් දේශපාලන ගේමක් තමා. මොකද පීඩනය කියන එක කර උඩටම ගෙනත් තියෙනකොට අනිත් ප්‍රශ්න අමතක වෙනවා.