Yako mun balahanko...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    වැට් බදු අඩු කරපු කාලේ ඒ වාසිය මිනිස්සුන්ට දුන්නේ නැහැ.
    කොරෝනා කාලෙ මිනිස්සු ගෙවල්වල නිසා වැඩියෙන් මේ අයගේ සේවා පාවිච්චි කරපු කාලෙ, මේ අයට ලැබුණු ආදායම අල්ලගන්න බදු වෙනසක් කෙරුණෙත් නැහැ

    හැබැයි ගණන් වැඩි කරන්න නම් මාර ඉක්මන්. මේක පළවෙනි වතාවත් නෙවෙයි මේ මාස ටිකට.
    ගණන් අඩු නොකරන ඩේටා වැඩි කලා වගේ එකක් මතකද උඹට
     
    gama22

    Well-known member
  • අප්පට සිරි පොහොට්ටු එදා වේල ටුවර්ස් සෙට් එකම බැහැලා කමෝන් අද ටාර්ගට් කවර් නැහැ වගේ. සප් එකක් දියන් ගායිස්.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    වැට් බදු අඩු කරපු කාලේ ඒ වාසිය මිනිස්සුන්ට දුන්නේ නැහැ.
    කොරෝනා කාලෙ මිනිස්සු ගෙවල්වල නිසා වැඩියෙන් මේ අයගේ සේවා පාවිච්චි කරපු කාලෙ, මේ අයට ලැබුණු ආදායම අල්ලගන්න බදු වෙනසක් කෙරුණෙත් නැහැ

    හැබැයි ගණන් වැඩි කරන්න නම් මාර ඉක්මන්. මේක පළවෙනි වතාවත් නෙවෙයි මේ මාස ටිකට.
    tax adu kalama dialog minutes,data wadi kala packs wala,mobitel prices adu kala.
    monawa kiwwath lankawe awulk thiyena nisane oya company dan paadu pita duwanne.
    electricity bill, fuel prices wadi una, $ rate wadi una.