Yala Safari Help

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපි මචන් යාලුවෝ සෙට් එක යාල සෆාරි යන්න ඉන්නේ. අර ජීප් එකේ..:cool::love:
    6 දෙනෙක් වගේ ඉන්නේ..
    අපි ටිකට ජීප් එකක යන්න සාමාන්යෙන් කියක් වගේ යයිද? :confused:
    කලින් ගියපු කෙනෙක් පොඩි විස්තරයක් දෙනවද.. :yes::yes:


    සලකන්නම් 23 ගානේ :yes::love:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Lagadi Giyada Macho :yes: 6 denekta 1 Jeep ekak Athi weida? :D

    ow machan,apo athi machan.api nam jeep dekak gatta.ape set eke 14k withara giya.ekak 4000/= wage wune.pelak Hilux cab 5000/= thiyenawa.talk karala gana shape kara ganna puluwan.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපි මචන් යාලුවෝ සෙට් එක යාල සෆාරි යන්න ඉන්නේ. අර ජීප් එකේ..:cool::love:
    6 දෙනෙක් වගේ ඉන්නේ..
    අපි ටිකට ජීප් එකක යන්න සාමාන්යෙන් කියක් වගේ යයිද? :confused:
    කලින් ගියපු කෙනෙක් පොඩි විස්තරයක් දෙනවද.. :yes::yes:


    සලකන්නම් 23 ගානේ :yes::love:
    Sattu kaala meriyan :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    සෆාරි කාරයො පට්ට පල් බොරු කරන්නෙ
    තමන්ගෙ වාහනේක යන්න

    බ්ලොක් 1 එකෙ ගොඩක් තැන් වල යන්න වෑන් එහෙකට උනත් පුලුවන් ( පායන කාලෙ )
    ඕනෙම cross-over එහෙකට යන්න පුලුවන් ( rav4, xtrail, rush etc )
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    4500/=.melo wadak na ban. Safari eka iwara unma aga kakiyanna gannawa.athi sathekuth na
    ඩීසල් වැඩිවෙන්න කලින් මේ ගණං තමයි....

    මේ කතාව හරි. මටත් තිත්ත වුණා... බොලෙරෝ ලඩි වල යන්න බෑ ගමන ගිහින් එනකොට, ගිය උන් මදසරුවෙනව....

    ටුවරිස්ල ගෙනියන හයිලක්ස් කැබ් එහෙම තියෙනව ඒවයෙ ගණං වැඩි ඇති... හැබැයි සැප හොඳ ඇති...