Yaluvane me katava nam atta 100%

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    lkenews1.png


    man inne italy milano vala,ape tattage yaluvekta hamba una me airticket eka srilankan eken,,,pora Milan freedem party branch eke member kenek,pora ape tattata me gana kiuva,

    meeta issara me vage chance ekak tibuna,tsunami velaveth
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    owa mehe inna modayannta kiwwata wedak nehe machn...MR ge supporters la wedi hariyak kurahan sataken blindfolded...:(
     

    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    ශ‍්‍රී ලංකාවටම ලැජ්ජාකරන ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති Written by ක‍්‍රිස්ටි ප‍්‍රනාන්දු - ඉතාලිය Saturday, 19 December 2009 00:30 Top Lanka News දෙසැම්බර් 18

    අද දිවයින පත‍්‍රය ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති අධිනීතිඥ හේමන්ත වර්ණකුලසූරියගේ ලිපියක් පළකර ඇත. දිවයින බදු පුවත්පතක මේබදු ලිපියක් පළකිරීමේ අරමුණක් තිබේද?. රනිල් කණ්ඩායම සරත් ෆොන්සේකාව ඉස්සරහට දමාගෙන දුෂණ නැතිකරන්ඩ අවශ්‍ය යයි මහගෝටිටියක් කරති. හේමන්තගේ ලිපිය ඔවුන්ගේ අදහස අනියම් ක‍්‍රමයකින් තහවුරු කිරිමක්ද? ශ‍්‍රී ලංකාව අමන තානාපතිවරුන් පත්කිරිම පිළිබද නමක් පිහිටුවා ගෙන ඇති රටකි. හේමන්ත වර්ණකුලගේ ලිපිය ඒ කැත නමට සාක්කියක්ද? එහෙමත් නැතිනම් මේ ආණ්ඩුව කිසිම සුදුසුකමක් නැති මොළේ අඩු මැට්ටන්ට නොයෙකුත් ඉහළ තනතුරු දෙමින් පහුගිය ආණ්ඩු කළ මෝඩකම් ඉදිරියට ගෙනයතැ යි උගතුන් කියති. හේමන්තගේ ලිපිය ඊට සාධකයකි. මේ ඕනෑම දෙයක් සිතාගැනීමට ලිපියෙන් ඉඩකඩ සලසා දේ.

    ලිපිය ඇරඹෙන්නේ තරුණ නිතිඥවරුන්ගේ කයිවාරු පිළිබද සටහනකිනි. එය කියවනවිට පෙනේනනේ තරුණ හේමන්ත වර්ණකුලසුරියට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කියන මාතෘකාව පිළිබද මෙලෝ හසරක් නොතිබුණ බවයි. 1956 බලයට පත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය පවා සිදුවුයේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකින් බව දේශපාලන නොදරුවෝ පවා දනිති. හේමන්තට කුඩාවුන්ට තිබුණ ඒ දැනුමවත් තිබි නැත. හේමන්තගේම වචන වලින් කියතොත් ඔහු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබද සත්‍යය දැනගැනිම තානාපතිවරයෙක් වශයෙන් පත්විමක් ලැබීමෙන් පසුව සිදුවීමකි. තානාපති කාර්‍යාල හරහා යන රහස්‍ය ලේඛන ඇසි ගැටීමෙන් ඔහුට ලංකාවේ රාජ්‍ය නායකයාට එරෙහිව කුමන්ත‍්‍රණයක් පවතින බව වැටහුනි. මේ කතාව කියද්දී අපට කොළ පාගන අම්බරුවන් සිහිවේ.

    ජාත්්‍යන්තර පිළිබදව අම්බරු දැනුමක් තිබු හේමන්ත වර්ණකුලසුරියව අප ශ‍්‍රී ලංකාව නියෝජනය කිරිමට පත්කිරිම දේශයට කළ අපරාධයකි. ඉතාලිය වැනි රටක තානාපති කමට යැවිය යුත්තේ බත් කන උගතෙක් මිස කොළ කණ උගතෙක් නොවේ යයි දැන්වත් විදේශ අමාත්‍යාංශයට තේරුම් යා යුතුව තිබේ. හේමන්ත වර්ණකුලසුරිය වැන්නෙක් ඉතාලියේ තානාපති වශයෙන් ලංකාව නියෝජණය කිරීමට එවිමෙන් ලංකාවට සිදුවන යහපත කුමක්ද?

    වර්ණකුලසුරියගේ ලිපියේ ඉතිරි කොටස තනිකරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ වර්ණාකිරිම සදහා ලියු වචන ගොඩකි. හැබැයි ඒ වචන වලින් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ අගය හෝ වටිනාකම නම් නොවේ. ලිපිය අප්පිරියාවෙන් හා අමාරුවෙන් කියවාගෙන යන පාඨකයින් වන්දි භට්ටයා කෙරේ කොයිතරම් කෝප ගන්නවාද කිවොත් සමහරෙක් හේමන්තගේ ගොන්කම් පිළිබද නොයෙකුත් කතාන්දර කියමින් කෝපය සිනාවට හරවන්ට වෙහෙසෙති. පසුගිය මාසයේ ජනාධිපතිවරයා සංවිධානය කළ විදේශීය රටවල වෙසෙන උගත් බුද්ධිමත් ආයෝජකයින් ගේ හමුවට ඒ කිසිවක්ම සුදුසුකම් නැති ඉතාලියේ ගෘහ සේවයේ යෙදෙන සිය ගණනක සේනාවක් කැදවාගෙන ඒමෙන් හේමන්ත කරපු විකාරය ඔවුන් සිනාසෙන්ට කියන එක කතාවකි.
    http://www.toplankanews.com/index.p...585:2009-12-19-00-39-22&catid=4:yaka&Itemid=2
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    man inne italy milano vala,ape tattage yaluvekta hamba una me airticket eka srilankan eken,,,pora Milan freedem party branch eke member kenek,pora ape tattata me gana kiuva,

    meeta issara me vage chance ekak tibuna,tsunami velaveth

    ae wage ayata tiket nikan denne.... :lol: half price denen ne... :P
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    දැන් ෆොන්සේකට ඡන්දෙ දෙන අයට තියෙන්නෙ මහින්දට දෙනව කියල ඇවිත් ෆොන්සේකටම ඡ‍න්දෙ දෙන්න.